2nd episode

594 57 1
                                    

💚ඒයි ජිමිනෝ නැගිටිනවා පස්සට ඉර එලිය වැටෙනකම් බුදියන්නේ අද කැම්පස් යන්නේ නැද්ද

ටේයොන්ග් කෑගැහුවේ බාත් රූම් එකේ ඉදන්.

🧡තව විනාඩි පහයි චේබල් විනා............ඩි පහයි හොදේ .

ඈනුමකුත් ඇරලා අනිත් පැත්තට හැරිච්ච ජිමින් ආපහු ඇස් දෙක පියා ගත්ත

💚දැන් කීයේ ඉදන්ද ඔය විනාඩි පහ .නැගිටිනවා ජිමින්සීඊඊඊඊඊ නැත්තම් මම ආවොත් නාවනවා තේරැනාද තමුන්ට

ටේයොන්ග් බාත් රූම් එකෙන් එබිලා බලලා හයියෙන් කෑ ගහලා කිව්ව
සැප නින්දේ හිටිය ජිමින්ට මේක වගක්වත් නෑ . ටේයොන්ග්ට හොද අදහසක් ආවා . ලග තිබ්බ බේසමට සීතලම සීතල වතුර එකක් පුරවගෙන ආපු ටේයොන්ග් ජිමින්ගේ ඔලුවේ ඉදන්ම ඒ වතුර එක හැදුවා

🧡 ආ ආයිශ්! සිංචා...ඒයි ටේයොන්ග් මෝඩයා මොකක්ද කලේ. ආයිශ් හිතලයි වස්සො මොකක්ද මේ කලේ බූරුවා

ජිමින් ටේයොන්ග්ට බනින විදිහ අහන් හිටිය ටේයොන්ග්ට හිනා ගියේ නොදැනීම

ජිමින් ටේයොන්ග්ට බනින විදිහ අහන් හිටිය ටේයොන්ග්ට හිනා ගියේ නොදැනීම

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

💚හා හා ඔය බෙලෙක්ක කට වහගෙන ඉක්මනට ලෑස්ති වෙනවද මහත්තයා වෙලා යනවා

ටේයොන්ග් ජිමින්ට හිමිට ටොක්කකුත් ඇනලා කිව්ව

🧡යනො යන්න මෝඩයා

ජිමින් ටේයොන්ග්වත් පැත්තට තල්ලු කරලා වොෂ් රූම් එකට ගියා.

තුන් වෙනි ලෝක යුද්ධෙකට පස්සේ වගේ ලෑස්ති උන දෙන්න ඉක්මනට කැම්පස් එකට ආවා

💚කෝමද තව විනාඩි පහක් පරක්කු උනා නම් ලෙක්චර් ගෙන් බැනුම් අහන්නත් වෙනවා පරක්කු උනා කියලා

ටේයොන්ග් කිව්වේ ලෙක්චර් හෝල් එකේ ඉද ගන්න ගමන්

🧡බ්ලෑ බ්ලෑ තමයි වහගෙන ඉන්නවා ඔය කට.එනෝ කියවන්න මෙතන හුම්

His Cold Husband 🔞💕🦋🌻(Ongoing/Yoonmin/🔞)Donde viven las historias. Descúbrelo ahora