12th episode

316 37 3
                                    

යුන්ගිට එකපාරටම කෝල් එකක් ආවා. එයා යූරාව හිමීට ඇදෙන් තියලා කෝල් එක ආන්සර් කරන්න බැල්කනි එකට ගියා

🤍යොබෙසෙයෝ යුන්ගි. මම යොන්ග්සෝ. දැන් කෝමද නාරාට.

යොන්ග්සෝ ඇහුව

🖤හ්ම් එයාට සිහිය ආවා යොන්ග්සෝ. ගොඩක් ස්තූතියි එයාව බේරගත්තට.  එදා ඔයා නොහිටින්න මගේ කෙල්ලව මට....

යුන්ගිට වචන පැටලෙන්න ගත්තේ ඇත්තටම එදා යොන්ග්සෝ නොහිටින්න යූරාට වෙන්න තිබ්බ දේ හිතෙනකොට දැනුන බය නිසාමයි

🤍ආ ග්වෙන්චානා යුන්ගි. අනික ඒ කෙල්ලට කිසිම කරදරයක් කරන්න මම ආය කාටවත්ම ඉඩ දෙන්නෑ. ඔයාත් එයාව මීට වඩා පරිස්සමට බලා ගන්න යුන්ගි. අපි නොහිතන වෙලාවට කරදර සිද්ධ වෙන්නේ.  ආය ඒ කෙල්ලට කිසිම කරදරයක් වෙන්න ඉඩ දෙන්න එපා.  මම හවසට එන්නම් නංගීව බලන්න.  හරි ඕකේ බායි යුන්ගි. පරිස්සමට ඉන්න  .

යොන්ග්සෝ එහෙම කියල කෝල් එක කට් කරා. යුන්ගි ඇද ලග තිබ්බ පුටුවේ ඉද ගත්ත.  සනීපෙට නිදා ගෙන ඉන්න යූරා දිහා යුන්ගි බලාගෙන හිටිය.  මූණේ තුවාල වැහෙන්න ගහලා තිබ්බ ලොකූ ප්ලාස්ටර් වලට යූරාගේ ලස්සන මූණ වැහිලා.  ඒත් යූරාගේ හිනාව තාම නැති වෙලා නෑ. යූරා හිනාවෙන කොට හරියටම යුන්ගිගේ ඔම්මා වගේමයි. හරි ආදරණීය වගේම අහිංසක හිනාවක් යූරාට තිබුනේ. යුන්ගි හැමදාම වගේ යූරාගේ තොල් වලට චූටී හාදුවක් තියන එක පුරුද්දක් වෙලා තිබුනේ  ඉතින් යුන්ගි චූටී හාදුවක් යූරාගේ තොල් දෙකට තිබ්බා.  නින්දේ හිටිය යූරාගේ තොල් වලට හිනාවක් ආවේ ඉබේටම

👩‍⚕️excuse me Mr. Yoongi.  ඩොක්ට ඔයාට පොඩ්ඩක් එන්න කිව්ව

කාමරේට ආපු ඩොක්ටර් කෙනෙක් යුන්ගිට කිව්ව

🖤oh ok. මම යන්නම්

යුන්ගි ආයෙත් පාරක් යූරාගේ ඔලුව අත ගාලා ඩොක්ටර් ව මීට් වෙන්න ගියා

🖤excuse me Doctor. May I come in

යුන්ගි දොර ලග ඉදන් ඩොක්ටර්ට කතා කරා

👨‍⚕️Yes . Please come in Yoongi. Take a seat please
ඩොක්ටර් යුන්ගිට පුටුවක් පෙන්නලා කිව්ව

🖤Thank you Doctor. මට එන්න කිව්වේ ඇයි ඩොක්ටර්.

යුන්ගි ඇහුව

His Cold Husband 🔞💕🦋🌻(Ongoing/Yoonmin/🔞)Where stories live. Discover now