1st Episode

1.1K 63 8
                                    

*Min Yoongi *

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*Min Yoongi *

Min corporation එකේ CEO ටිකක් විතර ගල් හිතක් තියෙන අමුතුම කෙනෙක්. Mafia World එකට ගොඩක් කිට්ටු කෙනෙක්. කිසිම කෙනෙකුට පාලනය කරගන්න බැරි අමුතුම කෙනෙක් එයා ටිකක් හරි පාලනය උනේ චොංහා ලගයි ජේසන්ග් ලගයි විතරයි. එකම එක නංගී කෙනෙක් යුන්ගිට හිටියා. එයා තමයි යුන්ගිගේ ජීවීතේම මින් යූරා. එයාගේ ගල් හිත උණු උනේ යූරා ලග විතරයි

*Park Jimin *School of performing arts කැම්පස් එකේ අන්තිම අවුරුද්දේ ඉගෙන ගන්න අහිංසක කොල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*Park Jimin *
School of performing arts කැම්පස් එකේ අන්තිම අවුරුද්දේ ඉගෙන ගන්න අහිංසක කොල්ලෙක්. ටිකක් ලැජ්ජාශීලි උනාට නටන්න, සින්දු කියන්න විතරක් නෙවේ ඕනම දේකට එයා දක්ෂයි. යාලුවෝ නම් නැති තරම්. ඒත් Kim Taehyung තමයි එයාගේ ලගින් හිටිය එකම හොදම යාලුවා

 ඒත් Kim Taehyung තමයි එයාගේ ලගින් හිටිය එකම හොදම යාලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*Kim Chongha *

යුන්ගිගේ හොදම යාලුවා කිව්වොත් හරි .යුන්ගිගේ ජීවීතේ වැදගත්ම අයගෙන් කෙනෙක්. යුන්ගිගේ Mafia වැඩ වලට උපරිම සහයෝගය දෙන තවත් කෙනෙක්

His Cold Husband 🔞💕🦋🌻(Ongoing/Yoonmin/🔞)Where stories live. Discover now