Jake -ඔයා ට ලෝකේ ඉන්න ඔක්කොම Supernatural දේවල් control කරන්න කවදාවත් හම්බවෙන්නේ නෑ.

Jay - අනික ඔයාට මහලොකු බලයකුත් නෑ

ඊටපස්සේHeeseung ආපු හින්දා  එයාලා යුද්ධේ පටන්ගත්තා.  Niyara තනියම ඉද්දි ඒ Vampires ලා හත්දෙනා ම එයත් එක්ක fight කරන්න ගත්තා. ඒක ලේසි වැඩක් නෙමෙයි කියලා එයාලට තේරුම් ගියා.

Heeseung- තමුන්ට කොහොමද මෙච්චර Powers හම්බුණේ ?

Niyara- මම Ark Angel කෙනෙක් ගේ බලය ගත්තා..

ඒක අහලා එයාලා හත් දෙනා ම Shock වුණා. Ark Angel කෙනෙක් ව පරද්දන්න තියා හිතන්නවත් එයාලට බෑ. Niyara අන්තිමට ඒකෙන් දින්නා

Niyara- හත්දෙනෙක් ඉඳලත් පරද්දන්න බැරි වුණා නේද?😏

Flash back end

Heeseung උදේ දහය වෙනකන් හොඳටම ගොරවගෙන නිදාගෙන හිටියා.  Sunoo ඒකෙන් ආතල් එකක් ගත්තා.

Sunoo - මුනීන්ද්‍රයාණෙනි නැගිටින්නේ නැද්ද ? මොකටද ඔය හීනෙන් හිනාවෙන්නේ

Heeseung ට ඒත් ඇහැරුණේ නෑ. එයාට එයාගේ Soulmate ව හීනෙන් පේන ගමන් හිටියා.

In dream

Heeseung - මේ නන්ගි ඔයාගේ නම මොකක්ද?

??? - ඔයාට මාව හොයාගන්න එක නම් ලේසි වෙන එකක් නෑ.

Heeseung- නමවත් කියන්න හලෝ. මට වාවන්නේ නෑ නැත්තම්.

??? - ඔයා මන් ගැන හිතන්න කලින් Transylvania එක Niyara ගෙන් බේරගන්න.

Heeseung - ඔයා කොහොමද ඒක දන්නේ?

??? - මම කුළුණක හිරවෙලා හිටියට මම හැමදේම දන්නවා.

Heeseung- ඇයි ඔයා වගේ ලස්සන කෙනෙක් ව හිර කරලා තියෙන්නේ

??? - මම Shigeta කෙනෙක් ඒකයි

??? - මම Shigeta කෙනෙක් ඒකයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now