Chapter 17

450 59 13
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo
👿 Ara

✿___________________________________✿

       මූනට වැටුන ඉර එළියෙ රස්නෙ වැඩි නිසා වහන් හිටපු ඇස් හෙමීට ඇරල බැලුවා. හ්ම්ම්ම් මෙනම් උදේ නෙවෙයි. නැගිටින්න හදපු මට කෙදිරි ගෑවුනා. අහ්...... දහයකින් පහලවකින් ගුටිකාල වගේ ඇග රිදෙනව.
           ඒත් එක්කම මට මතක් උනේ ඊයෙ රෑ උන දේවල්. අඩන්නෙ නෑ කියල මෙච්චර දවස් හිර කරන් හිටපු කදුලු කම්මුල් දිගේ ගලාගෙන ගියා. මට ඔනී උනේ අදරණීය මේට් කෙනෙක් ව එච්චරයි ඔනී උනේ........

🐼 : බෙයා මැණික

🐯 : ලො.... කූ......

🐼 : අඩන්න මැණික හිතෙ තියෙන තරහ දුක නැති වෙනකන් අඩන්න. මං ඔයා ලග ඉන්නවා.

           ඔව් මම ඇඩුවා. උගුර ලේ රහ වෙනකන් කෑ ගහල ඇඩුවා. මොකද මට කරන්න පුලුවන් උන එකම දේ ඒක විතරයි.

          ලොකූගෙ පපුව අස්සෙ තිබුනු මූන උස්සපුවාම දැක්කෙ අපි දිහා කදුලු පුරවන් බලන් ඉන්න ජුනී හියුන්ව. Dark Moon Pack එකේ Jungkook ට පස්සෙ ඉන්න නපුරුම කෙනා Namjoon හියුන් ලු. කතාව ටිකක් අඩු උනත් එහෙම නපුරු කමක් මෙ වෙනකන් මම දැක්කෙ නෑ.

🐯 : ජුනී හියුන්

🐨 : බෙයා.......

🐯 : Alpha කෙනෙක්ට කදුලු ගැලපෙන්නෙ නෑ හියුන්. ඔයා කැතයි ඔහොම ඉද්දි.

            එයා හිනා උනා එයාගෙ ලස්සන ඩිම්පල් හිනාව දාලා. මට ඔනී එච්චරයි හියුන් ඔයාල හැමෝම සතුටින් ඉන්න ඔනී.

🐨 : මට සමාවෙන්න බෙයා...... මට බැරි උනා මගෙ මල්ලිව නවත්තන්න. මට ....... මට......

🐯 : නැහ් හියුන් ඒක ඔයාගෙවත් එයාගෙවත් වරදක් නෙවෙයි. Jungkook උනත් හිටියෙ හරි සිහියෙන් නෙවෙයි හියුන්. ඒක නොතෙරෙන්න තරම් මං මෝඩ නෑ හියුන්. මට දුකයි. මං පතපු කිසි දෙයක් මට නොලැබුනාට. ඒත් මගෙ හැමදේම දුන්නෙ මගෙ මේට් ට ඒ ගැන පසුතැවීමක් නෑ මට.

🐯 : හියුන් ඒ වගේම මෙ වෙච්ච දේ නිසා මම එක්ක ඉන්න කියල එයාට බල කරන්න එපා. මට කිසිම කෙනෙක් බලෙන් ලග තියාගන්න ඔනී නෑ.

🐯 : ලොකූ......

🐼 : කියන්න මැණික

🐯 : මට බඩගිනීනේ 🙄👉👈

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now