• Dark Moon Pack
• Wild Stone Pack
• White Shadow Pack
• Blue Moon Packමකර මානික්‍ය
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Werewolf සහ Vampire වරුන්ගේ ඓතිහාසික වස්තුවකි. මෙය ඉතා බලසම්පන්න වේ. මේ නිසා බල ලෝබී වැම්පයර් වරු බලය ලබා ගැනීමට මෙම මානක්‍ය ලබා ගැනිමට උත්සාහ කලහ. නමුත් එය අසාර්ථක වී මානික්‍ය දෙකට වෙන් වී අතුරුදන් විය.
Dark Moon Pack
ලොව විශාලතම හා බලවත්ම werewolf pack එක වන අතර අනෙකුත් pack සියල්ලම පාලනය වන්නෙ Dark Moon Pack එක යටතේ වේ. එක් එක් pack එකෙහි පාලන කටයුතු සදහා වෙන වෙනම Alpha වරුන් පත් කර සිටියත් pack සියල්ලම Lycan King ගේ අණ යටතෙ පාලනය වේ.Lycan King Jeon Jungkook
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Wolf ( JK )
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Lycan King Jeon Jungkook වසර 20 000 කට පසු ලොව පහල වූ බලවත්ම Lycan King වේ. ඔහුගේ මව Vampire රාජධානියේ රැජිනද පියා රාජකීය True Blood Alpha කෙනෙක්ද වන නිසා ඔහු මෙතෙක් පහළ වූ බලවත්ම Lycan King වේ. Werewolf මෙන්ම Vampire වරුද මොහුගේ අණට කීකරු විය යුතුය. සීතල ගතිගුණ සහිත මොහු අවුරුදු 18 පරිවර්තනයේදී මකර මානක්‍යයේ රක්ත බලය ඔහු හට හිමි විය. මව පියා කුඩා කලදීම අභිරහස් රිය අනතුරකින් මිය ගියහ.
![](https://img.wattpad.com/cover/337110067-288-k24636.jpg)
YOU ARE READING
Destiny ( Taekook ) 🐺💜️🌠
Werewolf" උදා වූ අදුරු යුගය නිමා කීරීමට ඔහු උපත ලබාවී. ඔහුයි මෙලොව බලවත්ම කිසිවෙක් නෑ ඔහුව යටත් කල හැකි. නමුත් ආලෝකය කැදවීම ඔහුට නෑ තනිව කළ හැකි. ඔවුන් මුණගැසිය යුතුමයි. මෙලොව බලවත්ම ශක්තීන් දෙක එකතු වී ඒ ශක්තිමත් බලය නිර්මාණය කළ යුතුමයි. එවිටයි අද...