Chapter 12

434 66 8
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo

✿___________________________________✿

            හීනයක් බල බල ආතල් එකේ නිදාගෙන හිටපු මගෙ ඇග උඩට කෑ ගහගෙන දෙයක් වැටෙනවත් එක්කම මට කෑ ගැස්සුනෙ ඔටෝ මයි.

🐯 : බුදු අම්මෝ........

🐥 : ආව් අම්මියෝ.......

හී හී බය උන පාරට ඇගට පැන්න එකාට ශොට් එක දීල නේද මං 😂 කොරන්න දෙයක් නැ ජිමිනො ටෝ ඉල්ලන් කෑවෙ.

🐥 : ආශ් ගහනව කියල ඔහොමත් ගහනවද බුරුවෝ ආව් පස්ස නෑ වගේ හුම්

🐯 : ටෝ මොකටද මගෙ ඇගට පැන්නෙ ඉතින්

ජිමිනා ආයෙත් කියවන්න කට හොල්ලනකොටම පහලින් ඇහුනෙ ලොකූගෙ බෙලෙක්ක කට.

🐼 : නසරාණියෝ දෙන්නා ඉක්මනට එනවලා පහළට.

🐯 : යමන් යමන්

මගෙ උපන්දිනේට තිබුනෙ තව පැය බාගයක් වගේ කාලයක්. පහළට යනකොට මගෙ හියුන්ලා වගේම එයාලගෙ මේට්ලත් හිටියා. පුදුමෙ කියන්නෙ අර අහංකාර මෝඩ Lycan යකත් හිටියනෙ අප්පා.

🐼 : පොඩී මෙහෙ එන්න

     ලොකූ මට පොඩී කියන්නෙ ආදරේ වැඩි වෙලා ඉමෝශනල් උනාම.

🐼 : ටේ තව ටිකකින් ඔයාට 18 සම්පූර්ණ වෙනව. ඒ කියන්නෙ ඔයා සම්පූර්ණ වොල්ෆ් කෙනෙක් වෙනව. ඒක ටිකක් වේදනාකාරී ඒත් ඉවසන්න ඔනී තේරුනාද.

🐯 : ඔව් ලොකූ

ටික ටික වෙලාව ගෙවිලා ගියා. 12 ලබන්න තිබුනෙ තව මිනිත්තු ගානක කාලයක්. ටික ටික මගෙ ඇග ඇතුලෙන් වේදනාවක් දැනෙන්න ගත්තා. මගෙ ඇග ඇතුලෙ ඉදන් දෙයක් එළියට එන්න හදනව වගේ මට දැනුනා. කෑ ගහගෙන මං බිම වකුටු උනේ ඒ වේදනව එන්න එන්නම වැඩි උන නිසා.

🐯 : අහ්..............................

✷__________________________________✷

         අද එයාට 18 සම්පූර්ණ වෙනවා. අද එයා වෙනුවෙන් තියෙන පාටියට යන්නෙ නෑ කියල හිතුවත් මගෙ හිතයි ඇගයි මටම කන්ට්‍රෝල් නැතිව ගියා.

      යුංගි හියුන්ගෙ චූටි මේට් ගියා එයාව එක්ක එන්න. මෙච්චර වැදගත් දවසක එයා නිදි අනෙ මන්ද. ටිකකින් එයා පහළට ආවා හ්ම් ලස්සනයි. සික් තමුන් මෙ මොනවද හිතන්නෙ. එයාගෙ ඇස් පිලිවෙලට හිටපු අය දිහාට ගියා. අන්තිමට ඒ ඇස් නැවතුනේ මගෙ ඇස් ලග. හ්ම්............

Destiny ( Taekook ) 🐺💜️🌠Where stories live. Discover now