Chapter 16

443 65 1
                                    

🐰 Jungkook
🐯 Taehyung
🐨 Namjoon
🐼 Jin
🐱 Yoongi
🐥 Jimin
🦄 Hoseok
🐺 Si woo
👿 Ara

✿___________________________________✿

      Dark Moon Pack එකට ඇවිත් සති දෙකක කාලයක් වේගෙන් ගෙවිලා ගියා. මම තනියම කාලෙ ගත කරන්න ඒ ටික දවස ඇතුළත පුරුදු උනා. Collage එකේදි පවා මම හිටියෙ තනියම. ඉස්සර කව්රුත් මට වචනෙකින්වත් කරදර නොකරත් දැන් ඒ දේත් ටික ටික වෙනස් වෙමින් පැවතුනා. ඒත් ඒ හැම දෙයක්ම මම ඉවසුවා.

අද Collage ගිහින් ආපු වෙලාවෙ ඉදන් මම කලේ නිදාගත්ත එක. හියුන්ලා ඉදල හිටලා ඇවිල්ලා ගියත් මට ඔනී උනේ තනියම ඉන්න. අදනම් අහසත් කලු කරල. හිතටත් හරි නෑ ඇයි මන්දා.

හොදට සැප නින්දක් දාගෙන ඉදපු මම ඇහැරුනේ කව්රු හරි මගෙ ඇග උඩ ඉන්නවා වගේ දැනුන නිසා.මෙහෙ කොයින්ද මට කරදර කරන්න අය. නිදිමත නිසා ඇස් අරින්න කම්මලි හිතුනා. ඒ නිසා අනිත්පැත්ත හැරිලා නිදාගන්න ගියපු මට හොදටම දැනුනා කෙනෙක් මගෙ ඇග උඩ ඉන්නව කියල.

    ඉබේම මගෙ ඇස් ඇරවුනා. මම දැක්කෙ රතුම රතු ඇස් දෙකක්. දෙවියනෙ කව්ද මේ. ඒත් එක්කම වලාකුළු වලට වැහිල තිබුනු හද එළියට ආවා. ඒ එලියෙන් මං එයාව දැක්කා. දෙවියනේ........ මේක වෙන්න පුලුවන් ද

🐯 : Jungkook

🐰 : baby

🐯 : මොකක් බේබී ඔයා මොකද මගෙ රූම් එකෙ කරන්නෙ අනික කොහොමද ඇතුළට ආවෙ........ ඇයි ඔයාගෙ ඇග මෙච්චර රස්නෙ.

🐰 : ඔයා ගොඩාක් සුවදයි බේබී.

      දෙවියනේ එයා මොනවද මෙ කරන්නෙ. එයා මගෙ බෙල්ල කිස් කරනව. නෑ නෑ මොකද්ද මෙ වෙන්නෙ. එයාගෙ සුවද ඒක වෙනස් ඇයි මෙ සුවද මෙච්චර සැර. බැරි වෙලාවත්...............

🐯 : දෙවියනේ Jungkook ඔයා රට් එකේද

🐰 : හ්ම්ම්ම්ම්ම්

    උත්තර නොදුන්න එයා හරි හදිස්සියෙන් මගෙ තොල් අල්ල ගත්තා. හෙමීට පටන් ගත්ත සිප ගැනීම එන්න එන්නම රලු වෙනව මට දැනුනා. ටේ ඉක්මනට මේක නවත්තන්න.

🐯 : Jungkook මේක නවත්තන්න. ඔයා හරි සිහියෙන් හිටියනම් කීයටවත් මේක වෙන්නෙ නැ ඒ නිසා යන්න මෙතනින්. ඔයාට Ara ඉන්නවනෙ යන්න එයා ලගට. මාත් වෙන කෙනෙක්ව හොයා ගන්නම්.

Destiny ( Taekook ) 🐺💜️🌠Waar verhalen tot leven komen. Ontdek het nu