-END-

1.6K 235 64
                                    

අවුරුදු හතරකට පස්සේ ජන්කුක් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ලා දෙන්නව හස්බන්ඩ්ලා විදිහට පිලිගන්න කැමති උනා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.


අවුරුදු හතරකට පස්සේ ජන්කුක් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ලා දෙන්නව හස්බන්ඩ්ලා විදිහට පිලිගන්න කැමති උනා... එදා ගොඩක් ලස්සන දවසක්... ටේහ්යුංගේ පවුලේ අය, ජිමින්ගේ පවුලේ අය ඒ හැමදෙයක්ම ගොඩක් ලස්සනට ඇරේන්ජ් කරලා තිබුණා... හැන්ඩ්සම් කොල්ලෝ දෙන්නෙක්ට ලස්සනම ලස්සන කොල්ලෙක්ව කසාද බන්දද්දී ඒ තැන ලස්සනට තියෙන්න එපැයි... හැමෝගෙම හිත් ගොඩක් සතුටින් තියෙද්දී ජිමින්, ටේහ්යුං දෙන්නා ඉස්සරහට ඇවිදගෙන ආවා...

අත් දෙක අල්ලගෙන- what අත් අල්ලගෙන? ඔව් ඉතින් එහෙම නොකරොත් ජන්කුක් එයාලව බදින්නේ නෑ කිව්වනේ... ඉතින් එයාලා අතුත් ආල්ලගෙනම ඉස්සරහට ඇවිදගෙන ආවා...

 ඉතින් එයාලා අතුත් ආල්ලගෙනම ඉස්සරහට ඇවිදගෙන ආවා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

ඇස් වහක් කට වහක් නම් වදින්න එපා එයාලා දෙන්නම හුගක් හැන්ඩ්සම්

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.


ඇස් වහක් කට වහක් නම් වදින්න එපා එයාලා දෙන්නම හුගක් හැන්ඩ්සම්... ජන්කුක් කලන්තේ දාලා වැටෙයිද දන්නෑ ඒ දෙන්නගේ හැන්ඩ්සම් ලුක් එකට...

MY TOPS|VMK|✔Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ