-Chapter 37-

1K 235 66
                                    

ජන්කුක් උදේ යුනිවර්සිටි එකට ගිහින් ජින්ගේ කා එකෙන් එලියට බහිද්දීම දුවගෙන ආව ජිමින් ජන්කුක්ගේ ඇගට පැන්නා... අහිංසක ජන්කුක්ගේ තව ටිකෙන් කොන්දත් කඩලා යනවා...

"ගුම්මෝනිං කුකී බබා..."

ජිමින් ලස්සනට හිනා උනා... ජන්කුක්ගේ හදවත ටිකක් වේගෙන් එවෙලේ ගැහෙන්න පටන් ගත්තේ ජිමින්ගේ කටින් එයාට 'කුකී බබා' කියලා කියවුන වෙලාවෙයි... ඒකට හේතුව නම් ජන්කුක් අද උදේ නැගිට්ට තැන ඉදන් එයා දැක්ක අත්භූත ඒ හීනේ ගැන ඕවර් හිතන්න උන නිසයි... ඒකේ ජිමින් ජන්කුක්ට ආදරෙයි කියද්දීත් එයාට කතා කලේ 'කුකී බබා' කියලා... වෙනදටත් ජිමින් එයාට එහෙම කතා කලාට අද ජන්කුක් ඒක ගැන ලොකුවට හිතුවා... බැරි වෙලාවත් ඒ මොංගල් හීනේ හැබෑ උනොත් එහෙම???

"කුකී බබා ඔයා මොන ලෝකෙද ඉන්නේ අනේ..."

ඊයේ ජන්කුක් ජින් එක්ක ගියපු වෙලේ ඉදන් පැය කීපයක් ගත වෙලා තිබුණත් ජිමින් ජන්කුක්ව දකින්න ඒ පැය කීපයේත් ඇගිලි ගැන්නා... ජන්කුක්ව විතරක් නෙවෙයි අර කිස් එක පිස්සු වැට්ටුවේ ජිමින්වත් ඒ විදිහටම ඒ කිස් එක- සමහරවිට ඊටත් වැඩීයෙන් එයාව පිස්සු වට්ටන්න ඇති...

ජිමින්ගේ පිස්සුවේ තරම කොච්චරද කියනවා නම් එයා ඊයේ ගෙදර හැමෝටම කිස් දිදී ගියා... හැබැයි ඔන්න කම්මුල් වලට විතරයි... ගෙදර ඇති කරන වසවර්තී බල්ලවත් කිස් කරන්න ගිහින් ඌ ජිමින්ට කන්න පැන්නුවා කියලා අපි අමතක කරමු...

"බබා~

ජන්කුක්ගේ කන ගාවට ලං වෙලා ජන්කුක්ගේ කනේ එයාගේ ලිප්ස් හිතා මතාව වද්දලා ගොඩක් නෝටි විදිහට ජිමින් ජන්කුක්ට කතා කලා... කොහෙද ජන්කුක් මේ ලෝකේ නෑනේ ඉතින්- ජිමින් කරපු ඒ වැඩේ නම් සාර්තක වෙලා ජන්කුක් ගැස්සිලා ජිමින් දිහා බැලුවා... හොද වෙලාවට ජින් මේ කෝලං බලන්න නතර නොවුනේ...

"ආහ්~

"ඔයා මොන ලෝකෙද කුකී ඉන්නේ? ඔයාට සනීප නැද්ද?"

"මං හො-දින් හියුන්ගී.."

"ඒත් ඔයාගේ මූණ සුදුමැලි වෙලා වගේ... කුකී ඔයාට හොදටම විශ්වාසද ඔයා හොදින් කියලා..."

MY TOPS|VMK|✔Where stories live. Discover now