Chapter 11

56 7 34
                                    

" ම.මං කොහොමද මේක විශ්වාස කරන්නේ.. මේ ඉන්නෙ එතකොට ඇත්තම ජින්ද.. ම.මගෙ ජිනී.. මං මගෙ ජිනීට ද එතකොට බැන්නෙ.. ඊහ් මෝඩි.. එ.ඒත් මේක වෙන්න බෑ.. මට තේරෙන්නෙ නෑ.. එ.එතකොට ම.මං කතා කරේ ඇත්ත ජින් එක්කද.. අහ් මේ හිරිගඩුත් පිපෙනව.. " ජීසු අත් දෙක දිහා බලාගෙන කියද්දි ම

ජින් ඇවිත් දොරට තට්ටු කරන ගමන් ඇතුළට ඇවිත් මේ මට දෙන්න අමතක උනා ඔයාගෙ ෆෝන් එක.. ආ මෙන්න.. කියලා හිනාවෙන ගමන් ෆෝන් එක මේසෙ උඩින් තියලා ජින් දොරත් වහගෙන එළියට ගියා..

" ඊහ්.. ඇහුනද දන්නෙ නෑ 🙊 " ජීසු කට අතින් වහගෙන ඇඳෙන් ඉඳගත්තා..

 ඇහුනද දන්නෙ නෑ 🙊 " ජීසු කට අතින් වහගෙන ඇඳෙන් ඉඳගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_________________________________________

ජින් නැගිටල කාමරේට ආවෙ වොශ් එකක් දාලා උදේට කෑම හදන්න.. කාමරේට ආව ජින් ජීසු නිදන් ඉන්න දිහා බලල " ඇහැරිලා ඉද්දි තමයි ලොකුකම.. නිදාගත්ත ම හරියට පොඩි ලමයෙක් වගේ.. කෙලත් පෙරිල " හිතන ගමන් හිනාවෙලා ඇඳුමකුත් අරගෙන වොශ් රූම් එකට ගියා.. ටික වෙලාවකින් වොශ් එකක් දාලා එළියට ආව ජින්ව දැකපු ජීසුව ගැස්සිලා බිම ඉන්ද උනා..

ඔහ්.. ඔයා හොඳින් ද.. ජින් ජීසුව නැගිට්ටන ගමන් අහද්දි ජීසු..

අ.අහ් දේ.. කියන ගමන් ඔළුව වැනුව..

හ්ම් වොශ් එකක් දාලා එන්න එහෙනම් මං කෑම හදන්නම්.. කියන ගමන් ජින් කාමරෙන් එළියට ගියා..

ටික වෙලාවකින් වොශ් එකක් දාලා ජින් ඇඳ උඩින් තියලා තිබුණු hoodie එක ඇඳගෙන පහළට ආපු ජීසු ජින් කෑම ටික මේසෙට අරින දිහා බලාගෙන ඉද්දි ජින්

My Madness in Because of YouWhere stories live. Discover now