Chapter 01

210 31 24
                                    

HYBE Entertainment 

BTS practice room

@afternoon

අහ්.. හියුන්ග් එහෙනම් ඉතින් අපිට කේක් කෑල්ලක් ඒම කන්න පුලුවන් වෙයි නේ ටේ හිනාවෙලා ජින්ට කියද්දි 

කේක් විතරක් නම් මදි ජින් හියුන්ග් Party එකකුත් ඕනි ජන්ග්කුක් කිව්වා. ඒ එක්කම

         හියුන්ග් කවදද දැන් අපිට නූනව පෙන්නන්නේ ජිමින් හිනාවෙලා කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හියුන්ග් කවදද දැන් අපිට නූනව පෙන්නන්නේ ජිමින් හිනාවෙලා කිව්වා

ඒනම් හියුනුත් කලින් marry කරනවා නේ.. මං හියුන්ග්ට fridge එකක් අරන් දෙනවා මං ගානේ නම්ජුන් එහෙම කියද්දී කට්ටිය ම හිනා උනා..

 මං හියුන්ග්ට fridge එකක් අරන් දෙනවා මං ගානේ නම්ජුන් එහෙම කියද්දී කට්ටිය ම හිනා උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


තමුසෙලා.. තමුසෙලා ඔක්කොම එකයි. ඊහ්.. ජින් කෑගද්දි ම ඇතුළට ආපු PD nimට PD nim ඔයා.. ඔයා නීතියක් දැම්ම නම් ඒක නීතියක් විදිහට තියන්න වෙනස් කරන්නේ නැතුව 😤 මඟුල කියන ගමන් ජින් එතනින් එලියට ගියා....

 ඔයා නීතියක් දැම්ම නම් ඒක නීතියක් විදිහට තියන්න වෙනස් කරන්නේ නැතුව 😤 මඟුල කියන ගමන් ජින් එතනින් එලියට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Madness in Because of YouWhere stories live. Discover now