Chapter 07

65 15 23
                                    

Jin pov.

මං කාමරේ දොර අරින්න හදද්දි මගේ ෆෝන් එක රින්ග් වෙනවා ඇහුණ නිසා සාක්කුවට අත දාලා ෆෝන් එක අතට ගත්තත් සාක්කුවේ තිබ්බේ මගේ ෆෝන් එක නෙවෙයි.. අහ් මේ.. අමතක උනා නේ මට ඒක ආපහු තියන්න.. කමක් නෑ.. පස්සේ දෙමු.. මං එහෙම හිතන ගමන් ෆෝන් එක සාක්කුවට දාගත්තේ පහළ මගෙ ෆෝන් එක තාම ring වෙන නිසා...

 මං එහෙම හිතන ගමන් ෆෝන් එක සාක්කුවට දාගත්තේ පහළ මගෙ ෆෝන් එක තාම ring වෙන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං පහළට ඇවිත් ෆෝන් එක අතට ගනිද්දි ම call එක cut උනා.. අදුරන්නේ නැති number එකක් නිසා ආයිත් call කරන්න ඕනි නැහැ කියලා හිතුණු නිසා මම කාමරේට යන්නත් හදලා ආයිමත් අනිත් පැත්තට හැරුණේ ටේ , ජිමින් , කුකි , ජුන් කට්ටිය තාම ඇහැරලා ඉන්නේ ඇයි අහන්න.. මං

මොකද තාම ඔය හතර දෙනා ඇහැරලා ඉන්නේ.. කියලා අහද්දි ම ටේ නැගිටලා

මේ යන්න තමයි හ්‍යුන්ග් හැදුවේ... කියලා ජිමින් එක්ක කාමරේට ගියා... ඒත් එක්ක ම කුකිත් නැගිටලා

මාත් මේ යන්න හැදුවේ හ්‍යුන්ග්.. කියන ගමන් කාමරේට ගියා.. ජුන් නම් තාම ඇහැරලා.. එයා ෆෝන් එක දිහා බලාගෙන ලොකු කල්පනාවක නිසා මං ගිහින් පිටට තට්ටුවක් දාලා

ජුනා මොකද තාම ඇහැරලා නිදා ගන්නේ නැද්ද?

අහ් නෑ හ්‍යුන්ග් මේ දැන් යන්න හදන්නේ.. හ්‍යුන්ග් නිදා ගන්නේ නැද්ද?

 හ්‍යුන්ග් නිදා ගන්නේ නැද්ද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Madness in Because of YouWhere stories live. Discover now