Chapter 08

64 13 5
                                    

..........

මං කල්පනා කර කර ඉද්දි ටේ ඇවිත්

හ්‍යුන්ග්..

ඇයි ටේ..

හ්‍යුන්ග් මං.. මට තේරෙන්නේ නෑ.. මට එයාව හැමවෙලේ ම මතක් වෙනව.. හ්‍යුන්ග් ඇයි ඒ මට තේරෙන්නේ නෑ.. ටේ කියාගෙන කියාගෙන යද්දි මං

හරි ටේ මෙතනින් ඉඳගෙන ඉන්න ඉස්සෙල්ලා.. හරි දැන් හෙමීට කියන්නකෝ මං ටේට කියද්දි ටේ

හ්‍යුන්ග් මට තේරෙන්නේ නෑ.. මට යේජිව හැමවෙලේ ම මතක් වෙනව.. මං මොන දේ කරන්න ගියත් මට මතක් වෙන්නේ එයාවමයි..

මේ අහන්නකෝ ටේ... ඔයාට එයාව ම මතක් වෙන්නේ ඔයා එයාට කැමති නිසා..

ඒත් හ්‍යුන්ග් කොහොමද එහෙම වෙන්නේ.. මං එයාට කැමති නෑ.. ඔව්...මං එහෙම කැමති නෑ.. ඒත් හ්‍යුන් මං ඇත්තට ම එයාට කැමති ද?

ඔව් ටේ.. ඔයා එයාට කැමති නිසා තමයි ඔයාට එයාව හැමවෙලේ ම මතක් වෙන්නේ.. ඔයා ඒක එයාට කියන්න..

ඒත් හ්‍යුන්ග්.. එයා මට කැමති නැත්තන්..එයා කොහොමත් වැඩිය කතාවකුත් නෑ හ්‍යුන් ටේ කියද්දි මට දුකත් හිතුණා..

එයා කොහොමත් වැඩිය කතාවකුත් නෑ හ්‍යුන් ටේ කියද්දි මට දුකත් හිතුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙම වෙන්නේ නෑ ටේ.. මං එහෙම කියන ගමන් ටේව බදා ගත්තා..

Namjoon pov end.

____________________________________________
Next day
Morning

Tae pov.

ඔම්මා මට යේජිට අකැමති නම් හම්බවෙන්න යන්න ඕනි නෑ කිව්වත් මට එයාව හම්බවෙන්න යන්න නැතුව ඉන්න බැරි උනෙත් ඇත්තට ම මං එයාට කැමති නිසාද? මං එයාට කැමති නම් ඒක එයාට කියනවද.. ඒත් කොහොමද ඒක එයාට කියන්නේ.. මං කල්පනා කරන ගමන් පහළට යද්දි ජිමින් ඇවිත්

My Madness in Because of YouWhere stories live. Discover now