"අප්පා,ඔයා විහිළු කරනවද?ඔයා හොඳටම දන්නවා මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා.අනික මං කොහොමද ජීවිතේට දැකලවත් නැති කෙල්ලෙක්ව මැරි කරන්නේ?"
ඔන්න ජන්ග්කුක් නහයෙන් අඬන්න පටන්ගත්තා.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ජියෝන් ජන්ග්කුක්...නැත්තන් ජේකේ..
අවුරුදු 22 ක හැන්ඩි කොල්ලෙක්.
ඩිග්‍රි එකකට කියලා ගියාට ඇත්තටම ජියෝන් ජේමින්,ඒ කියන්නේ එයාගෙ අප්පා එයාව UK යැව්වේ යුනිවර්සිටි එකට ගිය ගමන්ම දාගත්ත වලියෙදි ජන්ග්කුක්ගෙන් ගුටි කාපු කොල්ලෙක්ට ටිකක් අමාරු වුණ නිසා කියන එක හැමෝම වගේ දන්නවා..UK ගියා කියලා වෙනසක් නෑ...ජේකේ කොතනද වලි එතන වගේ මෙව්වා එකක් තිබුණා.ඉතින් ගිහින් අවුරුදු දෙකකට පස්සේ එයාව ආපහු කොරියාවට ගෙන්නගන්න සිද්ධ වුණා...ඇත්තම කිව්වොත් ඒ රටේ ජේකේ හිටපු යුනිවර්සිටි එකෙන් නවතින්නේ නැතුව එන කෝල්ස් නිසාම ජියෝන් ජේමින්ට එපාවෙලා තිබුණේ.
ඒත් පුතා මොන බූරු වැඩේ කළත් ජියෝන් ජූහි ඒ කියන්නෙ ජන්ග්කුක්ගේ ඔම්මා එයාට ගොඩාරියක් ආදරේ කළා.තමන්ගේ එකම දරුවා වෙච්ච නිසාම එයාව ගොඩක් හුරතල් කළා.ඒත් ජේකේට නම් හුරතල් කරන්න ගොඩාක් කට්ටිය හිටියා...සතියෙන් සතියට...මාසෙන් මාසෙට වගේ එයාට හුරතල් කරන්න හිටපු කට්ටිය ගොඩාක් වැඩි වුණා...ආ නෑ...ඒ කට්ටිය සැරින් සැරේ මාරු වුණා කිව්වොත් හරි.ඉතින් පුතණ්ඩියගේ මේ නාස්තිකාර වැඩ නිසාම ජේමින් තීරණය කරා එයාව ආපු ගමන් මැරි කරවලා දෙන්න.
"පුතා,මං මේ දේවල් කරන්නේ ඔයා වෙනුවෙන්...අනික කම්පැනි එක දියුණු කරන්න අපිට හම්බෙන හොදම අවස්ථාව තමයි මේ."
![](https://img.wattpad.com/cover/329986171-288-k837201.jpg)
YOU ARE READING
𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 |𝙹𝙹𝙺| 🍂🌼 ||ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ||
Fanfiction"යාහ්...ජියෝන් ජන්ග්කුක් මගෙන් ඈත්වෙලා ඉන්නවා...තමුන්ට බෑ මට මෙහෙම කරන්න...මාව අතාරිනවා...මට රිදෙනවා." "මේ තනිකරම මගේ අයිතිය මිසිස් ජියෝන්,තමුසෙ මගෙ වයිෆ්...අන්න ඒක මතක තියාගන්නවා." ජන්ග්කුක්ගෙයි,මින්සුගෙයි කතාව කොහොම එකක් වෙයිද?...🤔 අපි බලමු. 𝚃𝚑...