" ඔහ් ගුඩ් මෝර්නින්ග් කුකී බේබී...!! "
උදේ පාන්දරම මන් නැගිටල එනකොට කුකී මල්වලට වතුර දානවා..එයා ඇත්තටම උදෙන්ම නැගිටිනවා..නැගිට්ට ගමන් එයා කරන්නේ එයාගේ පුංචි මල් වගාවට වතුර දාන එක...
එයා කියන විදියට මල් වලට භාශාවක් තියෙනවා..කුකීගේ නිහඩ භාෂාවේ හුගක් හැගීම් එයා පෙන්නන්නේ මල් වලින්..හරියට මේ දැන් වගේ..
" ඔහ්..සුදු ටියුලිප් මලක් ?? බේබි ඇයි මේ ?? "
ඔව් කුකී උදෙන්ම මගේ අතට දුන්නේ සුදු ටියුලිප් මලක්..කුකීගෙ නිහඩ භාෂාවේ Flower languages ගැන දන්න මම ඒකෙ තේරුම නොදැන ඉන්න විදියක් නෑ..
Forgiveness
" කුකී ඇයි මේ මගෙන් සමාව ඉල්ලන්නේ ?? "
බෝල ඇස්වල කදුලු පිරිලා තියෙනකොට මන් හරියටම තේරුම් ගත්තා කුකී මගෙන් සමාව ඉල්ලනවා කියලා..මන් හිතන්නේ එයා ඊයේ රෑ අඩලා ඉදිමුනු මගේ ඇස් දකින්න ඇති..මට එවෙලෙයි හිතුනේ මාව අතෑරලා දාලා වෙන කොල්ලෙක් එක්ක ඉන්න කෙල්ලෙක් වෙනුවෙන් මන් මෙච්චර දවසක් ඇඩුවේ අපරාදේ කියලා..එයා නිසා මන් හිතුව විදියට මගේ ජිවිතේ නැති කරගත්තා නම් මගේ අහින්සක පැටියා තනිවෙනවා නේද දෙයියනේ...
" කුකී හ්‍යුන්ග්ට වැරැද්දක් කරේ නෑනේ...හ්‍යුන්ග්නුයි හරි නම් කුකීගෙන් සමාව ඉල්ලන්න ඕන..මෙච්චරකල් මන් කොහෙවත් යන කෙල්ලෙක් වෙනුවෙන් අඩ අඩ හිටියා..මට ඇත්තටම මගේ කුකීව හුගක් මිස් උනා බේබි...!! හ්‍යුන්ග්ට සමාව දෙන්න.."
මන් මගේ පුලුන් බෝලෙව තුරුල් කරන් කියනකොට එයා ඉක්මනට දුවලා ගිහින් එයාගේ මල් වත්තෙන් ආයි මලක් කඩාගෙන ආවා..
ඒක කහ පාට ටියුලිප් මලක්..
Hope
" ඕකේ කුකී බේබි...හ්‍යුන්ග්ට පුලුවන් තව බලාපොරොත්තුවක් හදාගන්න..."
මන් හිනාවෙලා කුකීගේ ඔලුව අතගානකොට එයත් හිනා වෙලා මට තුරුල් උනා..
☎️🎼🎼🎼🎼🎼🎼🎼
" ආයිශ්...අර රෙද්දේ ෆෝන් එක !! "
මන් කුකීව හිමීට මගේ ඇගෙන් අයින් කරලා ගියේ ඊයේ රෑ ඉදන් මට වද දෙන ලෑන්ඩ් ෆෝන් එක බිම දාලා කුඩු කරන්න හිතාගෙන...ඊයේ රෑ මන් අයින් කරපු රිසිවර් එක කුකී මන් හිතන්නේ ආයි ෆෝන් එක උඩින් තියලාද කොහෙද...
📞 යොබුසයෝ..
📞 මේ මගේ ශවර් එක උදේ කැඩුනා..පුලුවන් නම් ඒක ඇවිල්ලා හදලා දෙනවාද ?? ටිකක් හදිසි...අද මට වැඩ ගොඩක් තියෙනවා !!
📞 wtf !! ආයි තමුසේ නේද මේ කෝල් කරන්නේ ?? එපාර මාව තමුසෙට පයිප්ප බාසුන්නැහේ කෙනෙක් වගේ පේනවාද ?? මේක හොදට අහගන්නවා...තමුන් කවුද කියලා නම් මන් දන්නෙ නෑ...ඇත්තටම තමුන්ට මාව විහිලුවක් වගෙ පේනවාද ?? මට කියනවා තමුසේ සේජිනාගේ හරි අර පොල්කාවයියා බෝගම්ගේ හරි හෙන්චයියෙක්ද ?? මොකද තමුසේ මට කෝල් කර කර වද දෙන්නේ ??
📞 හෝව්..හෝව්...පොඩ්ඩක් හුස්ම අරන් ඉන්න..
📞 මොකක් හුස්ම ගන්න !! ආහ්...මන් තමුසෙට හුස්ම ගන්න හැටි කියලා දෙන්නම්..පොල් කුරුමිණියා...ඊයේ එලි වෙනකම් නිදාගන්න දුන්නේ නෑ...දැන් තමුන් උදේ පාන්දරත් අරන් වද දෙනවාද ?? පාන්කිරිත්තා...තමුන්ට මන්...1$6$8##2;@*@........
______________________♡_________________________
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
______________________♡_________________________
![](https://img.wattpad.com/cover/308529231-288-k308922.jpg)
YOU ARE READING
The Call || Namjin || Completed
Science Fictionමගේ අතේ තිබ්බා නිල්පාට ලස්සන Forget - me - not මල් පොකුරක්...දන්නවාද ඒ මල් වලින් කියන්නේ සත්‍ය ආදරණීය මතක ගැන.. " Don't Forget me " අපේ ආදරේ තේමා පාඨය... මලටම ගැලපෙනවා නේද ?? ඒක එක විදියකට විහිලුවක් වෙන්න ඇති...ඔව් මේ කතාව මුල ඉදන් නොදන්න අයට ඒක වි...