"ඔයාට ඕනද මං ඔයාව බදාගන්න?"

ටේහ්යුං ඒ විදිහට අහද්දී ජිමින් 'ඔව්' කියලා ඔලුව වැනුවා... ටේහ්යුං ශීට් එකෙන් ටිකක් මෙහාට ඇවිත් ජිමින්ට ලගට එන්නයි කියලා අඩගැහුවා... තත්පරයක්වත් පරක්කු නොකරපු ජිමින් ටේහ්යුංවත් බදාගෙන හයියෙන් අඩන්න ගත්තා... ටේහ්යුං ජිමින්වත් තද කරලා බදාගෙන එයාගේ පිට අත ගෑවේ අඩන්න ඕන උනත් ඇඩෙන්නේ නැති එකට දුක් වෙමින්...

මොනා උනත් ජන්කුක් නිසා එක දෙයක් වෙලා තියෙනවා... නෑ නෑ ඒ ජිමින්, ටේහ්යුං දෙන්නා ආදරය නිසා අසරණ වෙලා ඉන්නවා කියන එක නෙවෙයි එයාලා දෙන්නව ජන්කුක් එකතු කරා කියන එකයි... කොහෙත්ම ජන්කුක් එන්න කලින් තිබුණු වාතාවරණයේදී ජිමින් ටේහ්යුං බදාගෙන අඩන්නේ නෑනේ... ජන්කුක් පරණ යාලුවෝ දෙන්නව ආපහු එකතු කරලා නොදැනුවත්ව හෝ දැනුවත්වම...

"ඔයාට ජන්කුක්ව හම්බෙන්න ඕනද?"

"ආහ් ඒත්- ඒත් ඒ කොහොමද?"

ජිමින් ටේහ්යුංව බදාගෙනම ඇහුවා... දුර ඉදන් කාර් එක ඇතුල දිහා බලන කෙනෙක්ට නම් එයාලා ආදරණීය කපල් එකක් වගේ පේන්නේ මොකද එයාලා ඒ තරම් තදින් එකිනෙකාව බදාගෙන උන්නා... ඒත් පොඩි ප්‍රශ්නයක් තියේ!!! මොකද ඔය බදං ඉන්න දෙන්න ටොප්නේ💔

ටේහ්යුං ඇයි ඒ වගේ දෙයක් ඇහුවේ? එයාට සමහරවිට හිතෙන්න ඇති ජිමින්ට ජන්කුක්ව ඕනා කියලා.. සමහරවිට එයාටත් ඕනා ඇති...

"තමුසෙ කියනවකෝ ඕනද නැද්ද?"

"හම්ම් ඕනා..."

"එහෙනම් ආපහු ගෙට පනිමුද?"

"මොකක්? ඔයාට ඕනද දැන් ආපහු ජන්කුක් එයාගේ හියුන් එක්ක සෙක්ස් කරනවා බලන්න... නෑ මට නම් කොහෙත්ම ඒක ආපහු බලන්න ඕන නෑ... එයා අපේ ජන්කුක්ට ගොඩක් රිද්දනවා... තිරිසනෙක් වගේ සෙක්ස් කරන්නේ... උට විතරක් ෆන් එක ලැබුනාම ඇතී ඌව දරාගන්න එකා මක බෑවිලා ගියත් වැඩක් නෑ... ආහ් ඒ මිනිහව මට එදා මරන්න බැරි උනානේ..."

ජිමින් ටේහ්යුංවත් තල්ලු කරලා කෑ ගැහුවා... දැන් නම් තරහා ගිහින් තියෙන්නේ ජිමින්ට

"එහෙනම් ඉතින් ගෙදර යමු"

"ඒත් ජන්කුක්ව බලන්නේ නැද්ද?"

MY TOPS|VMK|✔Where stories live. Discover now