😈Chapter 38😈 🔞

En başından başla
                                    

"මං දන්නවා මාස්ටර් ලියෝගෙ ඇල්කොහොල් ලිමිට් එකට ඕක ගෑවෙන්නවත් මදි කියලා.. "

ජාන් කට කොනකින් හිනා වෙලා කියන ගමන් යීබෝගේ අතේ තිබුන ග්ලාස් එක පැත්තකින් තියලා ඉන වටේ අත දාලා ලඟට ඇඳලා ගත්තා...

"ජ්..ජා...න්... "

"සුවඳයි.... "

ජාන් යිබෝගේ කන ලඟට පාත් වෙලා සරාගී හඬකින් කියද්දී යීබෝට දැනුනේ ඇඟපුරාම හිරියක් යනවා වගේ...

"මාස්ටර් ලියෝ... අපි ටිකක් ඩාන්ස් කරමූ..."

ජාන් යීබෝගේ එක අතක් දිගේ ඇගිල්ලක් අරන් ගිහින් අතින් අල්ලගෙන අනිත් අතින් යීබෝගේ නිරුවත් ඉන අල්ලගෙන තව ලඟට ඇඳලා ගත්තා..

යීබෝ ජාන්ගේ අතින් අල්ලන් අනිත් අත උරහිස උඩින් තියද්දී ජාන් දාලා තිබුන gramophone එකේ music එකේ තාලෙට එයාලා පැද්දෙන්න ගත්තේ ඇස් දිහා බලාගෙන...

(සුට්ටක් මේක අහගෙන මවාගෙන බලන්නකෝ.. 👉👈)

ජාන්ගේ දිග අගිලි යීබෝගේ නිරුවත් ඉනේ එහා මෙහා යද්දී වගේම ජාන්ගේ මත් වෙලා භාගෙට පිය උන ඇස් කෙලින්ම යීබෝගේ ඇස් වල නැවතිලා තියෙද්දී යීබෝව රත් වෙන්න අරන් තිබ්බා...

"ජාන්... ඇයි අද මේ.... ?? "

යීබෝ හෙමීට මුමුණද්දී ජාන් කට කොනකින් හිනා වෙලා යීබෝව ඉනෙන් අත ඇරලා ටිකක් ඈත් කරද්දී මියිසික් එක වගේම ස්ටෙප් වලට අනුව වටයක් කැරකෙද්දී ජාන් ආයේ ඉනෙන් අල්ලලා ලඟට අරන් යීබෝගේ කන ලඟට පාත් උනා..

ජාන්ගේ උණුසුම් හුස්ම යීබෝගේ බෙල්ලේ වදිද්දී යීබෝට ඇස් පිය උනේ ඉබේටමයි..

"අද මගේ දවස මාස්ටර් ලියෝ.. "

ජාන්ගේ සරාගී හඬ එක්ක යීබෝගේ මූණට ආවේ ලා හිනාවක්..

එහෙන්ම ආයෙත් මියුසික් එකට පැද්දෙන ගමන් ස්ටෙප් එකේ විදිහට යීබෝ ඉනෙන් නැමෙද්දී ජාන් යීබෝගේ ඉනෙන් අල්ලගෙන මූණ දිහා බැලුවේ සරාගී බැල්මකින්..

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
HIDDEN DEVILS 😈🔎 (Completed) Hikayelerin yaşadığı yer. Şimdi keşfedin