😈 chapter 1 😈

3.8K 475 161
                                    

Chapter 1

⚠️️ පුලුවන්නම් intro එක ආයේ කියෝලා එන්න.. දැන් මතක නැතුව ඇතිනේ.. ⚠️️

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

"Master Leo... "

Gold palace එකේ එක කෙලවරක තිබුන කුඩා කාමරයක්... වටේම වීදුරු වලින් වට උන ඉතා කුඩා කාමරයක්.. ඒ කාමරේ තිබුනේ එක විශාල පුටුවක් එක්ක පුංචි ස්ටූල් එකක් විතරයි...

ඈතින් පෙනුනේ හිත සැහැල්ලු කරන්න පුලුවන් ලස්සන දර්ශනයක්

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

ඈතින් පෙනුනේ හිත සැහැල්ලු කරන්න පුලුවන් ලස්සන දර්ශනයක්... හවස ඉර බහිද්දී ලා රතු පාටට හුරු දම් පාටකින් මුලු අහසම පාට වෙද්දී කඳුපන්තිය පෙනුනේ අඳුරු සෙවනැල්ලක් වගේ...

යීබෝ හිටියේ එක් කකුලක් පිටින් අනිත් කකුල දාගෙන ඒ විශාල පුටුවෙන් වාඩි වෙලා ඈතින් පේන ඒ දර්ශනය දිහා බලාගෙන... කවදාවත් මඟ නොහැරුන මිල අධික වැනිලා සිගරට් එක යීබෝගේ දකුණු අතේ මැදගිල්ලටයි වෙදගිල්ලටයි මැදි වෙලා තිබුනා.....

කලු පාට කෝට් එකට බෝ ටයි එකක් දාලා හිටිය බොඩිගාඩ්ලා දෙන්නෙක් යීබෝගේ පිටිපස්සෙන් හිටියේ පිලිමයක තරම් කෙලින් හිටගෙන...

ඒ එක්කම එතන්ට ආවේ අනිත් අයට සාපේක්ෂව ටිකක් උස ඒත් ඒ ඇඳුමෙන්ම සැරසුන කඩවසම් පිරිමි කෙනෙක්...

"Master Leo... "

ඔහු යීබෝට හිස නමලා ආචාර කරද්දී හැමදාම වගේ යීබෝ ඔහුට එක බැල්මක් විතරක් දුන්නා...

"Master Leo.. Bossට මාස්ටර්ව හම්බෙන්න ඕනි කිව්වා.... "

ඒ මනුස්සයා හිමින් කියද්දී ඒ මිනිහා දිහාට හැරිලා තිබුන යීබෝගේ ඇස් ආයෙත් ජනේලෙන් එලියට ගියා.. අතේ තිබුන සිගරට් එකෙන් ආයෙත් තදින් දුම් උගුරක් උරපු යීබෝ ඈත බලාගෙනම ash tray එකට අලු ටික ගැසුවේ හෙමින් ආයෙත් දුම් ටික පිට කරන ගමන්..

HIDDEN DEVILS 😈🔎 (Completed) Tahanan ng mga kuwento. Tumuklas ngayon