😈Chapter 30😈

Start from the beginning
                                    

"හරි මාස්ටර්.. "

කෝල් එක කට් කරද්දී ජාන් කොට්ටේ පැත්තකට දාලා ආයේ හොඳට හරිබරි ගැහිලා නිදාගත්තා.. phone එක පැත්තකින් තියලා යීබෝගේ එහා පැත්තේන් ඉන්න ජාන් දිහාත් බලලා යීබෝ ජාන්ගේ නලලින් සිපුමක් තිබ්බේ ජාන්ව තුරුල් කරගන්න ගමන්..

කොච්චර අමාරු තද නින්දක් උනත් මඟින් කැඩුනට පස්සේ ආයේ නින්ද යන්නේ නැති ප්‍රශ්නයක් යීබෝට තිබුනා.. ඇඳේ එහාටයි මෙහාටයි ටිකක් කැරකි කැරකි ඉඳලා බැරිම තැන යීබෝ නැගිට්ටේ නින්ද යන්නේම නැති නිසා..

ජාන් නම් ඉන්නේ තද නින්දක කියලා තේරුන නිසා යීබෝ ජාන්ගේ මූණට පුංචි සිපුම් දෙක තුනක් දැනෙන නොදැනෙන ගාණට තියලා එතනින් නැගිට්ටා..

යීබෝ wash room එකට ගිහින් දත් මදින ගමන් හිටියේ කණ්නාඩියෙන් පේන එයාගේ රූපේ දිහා බලාගෙන.. යීබෝගේ ඇග පුරාම තිබුනේ ජාන්ගේ හා දත් පාරවල් එක්ක නියපොතු පාරවල්.. යීබෝගේ සුදු පාට ඇග බතික් කරලා වගේ තිබුනා..

"මගේ යක්ෂ පැටියා.. "

යීබෝ කිව්වේ ඒවා දිගේ ඇගිලි ගෙනිහින් මූණට හිනාවක් එද්දී.. ඒ අතරේ යීබෝට මතක් උනේ ජාන් කියපු දේ.. යැන්ග් ඈන් ගැන කියපුවා ඇත්තටම ජාන්ට අමතක උනාද කියන එක යීබෝගේ හිතට වද දුන්නා..

මොකද ජාන් කියන්නේ ලේසියකින් කිසිම දෙයක් අමතක කරන කෙනෙක් නෙමෙයි කියන්න යීබෝ දැනන් හිටියා.. එහෙම එකේ එයාලගේ ප්‍රධාන හතුරෙක් උන යැන්ග් සම්බන්ද දෙයක් ජාන්ට අමතක උනේ කොහොමද කියලා යීබෝ කල්පනා කලා.. එවලේ ජාන් කියපු දේ පිලිගත්තා වගේ හිටියා උනත් හිතේ කොනක යීබෝට ඒක ගැන පොඩි සැකයක් තිබුනා..

"උබ ආයේ මට බොරු කරලා අහු උනොත් නම් ජාන් මගෙන් ජීවිතේට සමාවක් බලාපොරොත්තු වෙන්න එපා.. ආදරේ කරනවා වගේම තමයි මේ මාස්ටර් ලියෝට පේන්නම බැරි දේ බොරුව... "

 "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now