😈Chapter 29😈 🔞

Start from the beginning
                                    

යීබෝ ඇස් පියාගෙන ජාන්ගේ නලලට නලල හේත්තු කරන් හෙමින් කියලා නිකටෙන් ඇගිල්ල තියලා ජාන්ගේ මූණ උඩට උස්සලා ඒ ඇස් දිහා බැලුවා...

"ජාන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජාන්... අද රෑ.. සමහරක්විට හෙට උදේ වෙනකන්ම වෙයි.. කොහොමහරි ඊලඟ දවස වෙද්දී මේ උන දේ ගැන හිතලා මං වගේම ඔයත් සතුටු වෙන්න ඕනි.. ඒ නිසා ඒක මගේ ජීවිතේ එක පසුතැවීමක්  කරන්න එපා.. මාව කේන්ති ගස්සන්න එපා.. එහෙම උනොත් මගේ පාලනේ මට නැති වෙයි.. එහෙම නොවෙන්න වගකීම තියෙන්නේ ඔයාගේ අතේ.. තේරුනාද..?? "

යීබෝ අහද්දී ජාන් ඔව් කියන්න ඔලුව වැනුවා.. යීබෝගේ මූණට හිනාවක් එද්දී යීබෝ ජාන්ගේ නලලට කිස් එකක් දුන්නා..

"Then, Go.. "

යීබෝ ජාන්ව අනිත් පැත්ත හරවලා පස්සට එකක් ගහලා ජාන්ව ඉස්සරහට යැව්වා.. ජාන් පඩිපෙල නඟින දිහා යීබෝ පහල ඉදන් බලන් හිටියා..

"ජාන්.... "

යීබෝ ආයේ කතා කරද්දී ජාන් පිටිපස්ස හැරුනා..

"එකම එක ප්‍රශ්නයක් අහන්නම්.. මට දිග විස්තර ඕනි නෑ.. ඔයාට මාසෙකට කලින් යැන්ග් මේක ගැන කිව්වද....?? Yes or No..?? " 

යීබෝ හිටියේ තියුණු බැල්මකින් බලාගෙන.. ජාන් ටික වෙලාවක් යීබෝ දිහා බලන් ඉදලා ලොකු හුස්මක් ගත්තා..

"Yes.. "

"ම්න්. යන්න... "

යීබෝ එහෙම කියලා ආයේ පුටුවෙන් වාඩි වෙද්දී ජාන් ටික වෙලාවක් බලන් ඉදලා උඩ එයාගේ රූම් එකට ගියා... bath room එකට ගිහින් නාගෙන යීබෝ කියපු විදිහට ලෑස්ති වෙලා රෙඩ් රූම් එකට ගියා..

යීබෝත් ටිකකින් එයාගේ රූම් එකට ගිහින් සීතල වතුරෙන් නාගත්තා.. Dominant කෙනෙක් විදිහට යීබෝ outfit එක ගැන හොඳට හිතන කෙනෙක්.. එයා කැමතිම විදිහට යීබෝ සම්පූර්ණෙන් ඇඳගත්තා..

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now