😈chapter 25😈

Start from the beginning
                                    

යීබෝ තනියම කියව කියව කටත් ඇරන් ඉන්න ජාන්ගේ කටේ පැත්තකට පොඩි කිස් එකක් දිලා ඇඳෙන් නැගිට්ටේ ජාන්ට එහෙන්ම ඉන්න ඇරලා..

"මං හෙච ඤැයන්ස්ලා හම්බෙන්න යඤවා.. යැයි යැයි තමා.. පණ්ඩිතකම වැඩියිනේ.. හිතේ ඇති ආ පල කියලා මං බලන් ඉදී කියලා... "

යීබෝ මූණ කට හෝඳගෙන ජාන්ටත් බැන බැන ගියේ ජිම් එකට.. අත තුවාල උනාට පස්සේ ගියේම නැතත් අද ගියේ treadmill එකේ හරි exercise කරන්න බලාගෙන..

ටිකකින් ජාන් ඇහැරෙද්දී යීබෝ ඇඳේ නෑ කියලා දැක්ක නිසා ජාන් ඉක්මනට එහෙන්ම ගියේ පහලට...

වටේම හොයලා නැති නිසා ජාන් ජිම් එකට ගියේ නිකන්වත් යීබෝ ඉන්නවද බලන්න..

"යී.....බෝ....... "

යීබෝ දාඩිය පෙරාගෙන ජිම් එකේ ඉන්නවා දකිද්දී ජාන් කෑ ගැහුවේ කේන්තියෙන්.. යීබෝ හැරිලා බැලුවේ රවාගෙන..

"මොකෝ බන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මොකෝ බන්... බෙරිහන් දෙන්නේ... "

"පිස්සුද යීබෝ.. ඔය තුවාලේ තියාගෙන... "

"අතට මුකුත් කලේ නෑ ජාන්... "

"යනවා යනවා එලියට මේ දැන්ම... "

"අනේ බන් ඇඟට හරි අමාරුයි නිකන්ම ඉඳලා... "

"තව ටික දවසෙන් මං අමාරුව අඩු කරන්නම්.. දැන් යනවා එළියට... "

"උබ මහ වදයක් ජාන්.... "

ජාන් යීබෝව ගහලා පන්නද්දී යීබෝ එලියට ගියේ ජාන්ටත් රව රව..

.
.
.

"යීබෝ..... "

"ම්න්... "

"දැන් ඔයා කියන්නේ මට ලයන්ස්ලා ලඟට යන්න එපා කියලද.. "

"එපා... "

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now