😈chapter 23😈

Start from the beginning
                                    

ඇත්තටම ඔයා මං ගොඩක් ගරු කරන ආදරේ කරන චරිතයක්.. මේ ලෝකෙන් මං දැකලා තියෙන කරුණාවන්තම හදවත තියෙන්නේ ඔයාට.. ඉතින් අපේ බෝ හරිම වාසනාවන්තයි ඔයාව ලබාගන්න...

දෙන්නාම හැමදාම සතුටෙන් ආදරෙන් ඉන්න.. අපේ ප්‍රාර්තනාව ඒක.. 🥺❤️

(ඇත්තටම එයාලා කොච්චර වාසනාවන්තද නේද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඇත්තටම එයාලා කොච්චර වාසනාවන්තද නේද...🥺 එයාලා දන්නෙවත්  නැති දහස් ගාණකින් පිරිසිදු හිතින් කරන ප්‍රාර්තනා ලබන්න.. 🥺❤️ ආදරෙයි ඉතින්.. 🥺)

🐰🎉️🐰🎉️🐰🎉️🐰🎉️🐰🎉️🐰🎉️🐰🎉️🐰🎉️

Chapter 23

👈

"ජාන්... "

"ම්න්... "

"Diamonds ටික......... "

👉

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

"හොයාගමූ... "

"හොයාගමූ.....?? පිස්සුද ජාන්.. අපි කොහොමද හොයන්නේ... අනික හරිඋයටම මාස තුනකින් අපි ඒවා ආයේ භාරදෙන්න ඕනි.... "

"අපෝ මාස තුනක්ම තියෙද... වැඩිත් එක්ක..."

"තමුසෙට මොංගල්ද ජාන්.. මේක සෙල්ලමක් කියලා හිතුවද... ඊට කලින් අරූට ආරංචිය ගියොත් අපිට ඌට diamond ටික පෙන්නන්න වෙයි... "

"ඉතින් fake ඒවා පෙන්නන එකනේ... "

"ඇත්තමයි ඕයි මට එන කේන්තියට මගේ අත හරියට තිබ්බා නම් උබේ බෙල්ල මිරිකලා මරලා දානවා... "

"ඉතින් ඇත්තනේ අප්පා.. ෆේක් ඒවා පෙන්නලා හෙමීට ඇත්ත ඒවා හොයාගමූ.. ඔච්චර නැට්ට පාගන් දගලන්න ඕනි ඈ ඕකට... "

"අනේ මේ ජාන්.. මගේ යකා අවුස්සන්නේ නැතුව කට පියාගෙන නිදාගනින්...  ආයේ නම් උබව අරන් යන් නෑ කොහෙවත්... මට අරූව පන්නන්න දුන්නේ නෑනේ.. උගෙන් ඒක ගන්න තිබ්බා පැන්නුව නම්.. "

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now