😈chapter 21😈

Start from the beginning
                                    

ජාන් කියද්දී යිබෝගේ මූණට හිනාවක් ආවා..

"දැන් මොකක්ද ජාන් ඔය තමුසේ කරන්න යන්නේ..?? කොහොමද ඔහොම කතා කරන්නේ... ?? "

"මේක මං ඉස්සර ඉදන් කරන වැඩක් යීබෝ.. මට කටහඬ වෙනස් කරලා කතා කරන්න පුලුවන්.. ගොඩක් practise කරලා මේ ගාණට ගත්තේ.. "

"වාව්... ඒක පට්ට ජාන්.. තමුසෙ වැඩ්ඩෙක්... ඔය ගැඹුරු කටහඬ එහෙම girl කෙනෙක්ගේ වගේ කරන එක... "

යීබෝ කියද්දී ජාන් ඇහැක් ගහලා කොලර් එක ඉස්සුවා...

"කාටද ඉතින් ආඩම්බර.. අපි කෝල් කරමු.. කෝ numbers... ?? "

ජාන් අහද්දි යීබෝ නම්බර්ස් ටික දුන්නා..

"දැන් ඔක්කොටම කෝල් කරනවද... ?? "

"ම්ම්ම්ම්.. නෑ.. එහෙම උනොත් උන් උන් එකිනෙකාව contact කරොත් කේස්. මොකද යීබෝ මට හිතෙන විදිහට capoලා භාගෙට භාගයක් වැඩ කරන්නේ එන්සෝට.. "

"එතකොට කාටද ගන්නේ... "

"ඩොන්ටයි එන්සෝටයි...."

"ඇයි මුලින්ම ලොකු අතු අල්ලන්නේ ජාන්.. මුලින්ම පොඩි අත්තක් අල්ලමූ.. "

යීබෝ කියද්දී ජාන්ගේ මූණට ආවෙ ලා හිනාවක්..

"ගොඩක් අයගේ පිලිවෙල ඒක උනාට මගේ පිලිවෙල මේක යීබෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ගොඩක් අයගේ පිලිවෙල ඒක උනාට මගේ පිලිවෙල මේක යීබෝ.. මොකද අපි මුලින්ම පොඩි අතු කපන්න ගියොත් ඒක ලොකු අත්තට දැනෙන්න පුලුවන්.. එහෙම උනොත් ඌ බේරෙනවා.. ඊට හොඳයි මාස්ටර් ලියෝ අපි මුලින්ම ලොකු අත්ත අල්ලන එක.  එතකොට නිකන්ම පොඩි අතුත් ලොකු අත්ත එක්ක කඩන් වැටෙනවා... "

ජාන් එහෙම කියලා මුලින්ම ඩොන්ට කෝල් එකක් ගනිද්දී යීබෝගේ මූණට ආපු හිනාවත් එක්කම පුටුවට හේත්තු උනා..

"හෙලෝ.. "

"හෙලෝ මිස්ටර් ඩොන්.. "

ජාන් සරාගී ගෑණු හඬකට කටහඬ වෙනස් කලා.. 

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now