Chapter 24💜️

1K 137 31
                                    

Park Mansion 🐻🐰

Jn-කුකී චිම් එක්ක ප~~~~

ජීන් කියන්න ගියපු එක නතර කරා.ජින්ට අමතක වුනා ජිමින් දැන් ගෙදර නැති බව.හොද හුස්මක් පිට කරපු ජීන් ජන්කුක්ට කතා කරා.

Jn-කුකී පහලට එන්න කන්න..

ජීන් ජන්කුක්ට කතා කරලා කෑම මෙසේ පිලියල කරා.විනාඩි ගානක් ගත වෙලත් ජන්කුක් ආපු නැති නිසා ජීන් රූම් එකට යන්න තීරනය කරා.

Jn-ක්-කුකී...අයිශ්....මේ කොල්ලා නිදිද???

ඩුවට් එකත් පොරවන් හොදට ගුලි වෙලා නිදා ගෙන ඉන්න ජන්කුක්ව දැක්කහම ඒ හුරතල් කම දැකලා ජින්ට හිනා ගියා.ජීන් හිමින් ජන්කුක් ලගට ඇවිදන් ගිහින් ඔලුව පිරිමැද්දා.අතට දැනුනු වෙනස නිසා ජීන් ජන්කුක් ගේ නලලින් අත තිබ්බා..

Jn-දෙයියනේ...කුකී....

ජන්කුක්ට හොදටම උණ.

Jn-කූ...මැනික ඔයාට සනීප නෑ....

ජින් ජන්කුක්ව ඇහැරවන්නැතු ඉකමනින් phone එක අරන් එයලගේ family doctor ට කත කරා.පැය බාගයක් ගත වෙන්නත් කලින් ඩොක්ට ඇවිත් ජන්කුක්ට බෙහෙත් දුන්නා.

Jn-දැන් නිදා ගන්න කුකී...

Jk-හ්-හරු හ්‍යුන්ග් ...

Jn- doctor කිවුවා...ඔයා කා ගැන හරි හිත හිතම ඉදලා ලෙඩ වෙලා කියලා...

Jk-හ්‍යුන්ග් මට චිම් නැතුව ඉන්න බෑ...හ්‍යුන්ග් මට එයාව ඔනී..මන් කොහොනද එයා නැතුව මේ room එකේ තනියෙන් ඉන්නේ.කා එක්කද මන් රන්ඩු කරන්නේ..කා එක්කද මන් university යන්නේ කවුරු එක්කද හ්‍යුන්ග් ගැන ඔත්තු බලන්නේ...හ්‍යුන්ග්ට කරදර කරන්නේ....මට චිම්ව ඔනී හ්‍යුන්ග් මට එයා නැතුව ගොඩක් පාලුයි...

ජන්කුක් අඩ අඩම ජීන්ගෙන් ජිමින් ව ඉල්ලනවා කොහොමද ජින් ජිමින්ව ගෙනත් දෙන්නේ...මේ වෙලාවේ තුන් දෙනාම හුගක් අසරන වෙලා.

Jn-අනේ...කූ අඩන්න එපා...එයා ඉක්මනින් එයි මට විශ්වායි එයාට බෑ.  ඔයා නැතුව ඉන්න මන් නැතුව ඉන්න...ඉතින් අනිවාරෙන්ම එයා එනවා බය නොවී ඉන්න...කුකී ඔයා ලෙඩ වෙලා කියලා චිමි දැන ගත්තොත් එයා හිත හදා ගන්නැතුවම අයේ මෙහේ එයි ඔයා කැමතිද චිම් මෙහේ ඇවිත් දුක් විදිනවා බලන්න  ම්ම්... හෙට ඉදන් university යන්න තේරුනාද??? ඔයට දැන් ගොඩක් lecture miss වෙලා එවා හොබීගෙන් ඉල්ලගෙන complete කර ගන්න...හොදට ඉගෙන ගන්න තේරුනාද කුකී...චිම් ඉකම්නින් එයි....

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now