Chapter 06💜️

1.1K 148 13
                                    

At Night
Seok Mansion 💜️

Jn-කුකී මොකටද washroom එක අස්සේ දුවන්න ගියේ...තමුන් එක අස්සේ අල්ලන් සෙල්ලන් දාන්න ගියාද අහ්...

Jk-යා..හ් හ්‍යුන්ග් ඔක ඇති නේද දැන්....

Jn-බලනවා ගොඩක් පැලිලා...

Jm-කුකීට අමරුවක් නෑලුනේ හ්‍යුන්ග්

Jk-ඔව් හ්‍යුන්ග් ...මට අවුලක් නෑ....මගේ මේ සුටි පස්ස සුට්ටක් සිදේ වැඩි දෙයක් නෑ...

Jn-අනේ...මන්ද කුකී ඔයා පොඩි ලමයෙක් වගේ තාමත්...පරිස්සමෙන් වැඩ කරන්න.

ජීන් බිදුණු ස්වරයකින් කුකීට කිවුවා.ජින් ගෙදර ආපු ගමන් ජන්කුක් ගේන් ඔලුව පැලුනේ කොහොමද කියලා ප්‍රශ්න කරා.ජිමින් ජන්කුක් දෙන්නම  ජින්ට බොරු කියන්න තීරණය කරේ ඇත්ත කිවුවොත් ජින්ගෙන් ඉන්න හම්බෙන්නේ නෑ කියලා දන්න නිසමයි.

Jm-හ්‍යුන්ග් එක නෙමෙයි හෙට යනවද???

Jk-අනේ හ්‍යුන්ග් .....

ජන්කුක් ජින්ගේ අතේ එල්ලිලා එයාගේ  පපී ඇස් වලින් ජීන් දිහා බලන් එයගේ හුරතල් පාට් එක දැම්මේ ජීන්ව කොහොම හරි හෙට එලියට එක්කන් යන්නයි.

Jk-හ්‍යුන්ග් යන්ද???

Jn-කුකී මගේ අත දෙනවා...

ජන්කුක්ව එහාට කරලා ජින්ගේ අත ගත්තා.

Jm-හ්‍යුන්ග් ඒ කියන්නේ බෑ නෙද?

Jn-මට සමාදෙන්න චිම්

Jm-හ්‍යුන්ග් එකට කමක් නෑ .....කුකී අපි යන් මට නිදි මතයි ඔයත් පොඩ්ඩක් රෙස්ට් කරන්න

ජන්කුක් ජිමින්ට ඔලුව වනලා දෙන්නා එක්කම කාමරේට ගියා.ඔව් ඒ ගියේ දුකට එයලා මේ අවුරුද්දටම විනෝද වෙන්න එලියට ගිහින් තියෙන්නෙ දෙපරයි.මේ යන්නෙත් නොවැම්බර් මාසෙ.ජින් දන්නවා jikook දෙන්නා හිත හොදින් නෙමෙයි ගියේ කියලා.ජින් එහෙම්ම සොපා එකේ වාඩි වෙලා දිග සුසුමක් හෙලලා බිත්තියේ එල්ලලා තිබ්බ photo එක බැලුවා.එකේ ඉන්නේ ඔම්මයි,අප්පායි,ජින්,ජන්කුක්,ජිමින් එයලා එලියට ගියපු දවසක ගත්ත එකක්.

ඒක දිහා බලන් ඉද්දි නිකන්ම ජීන්ට කදුලක් ඉනුවේ ජින්ටත් නොදැනිම.

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now