Chapter 08💜️

1.1K 143 16
                                    

Jk-හ්‍යුන්ග් මට බනාන මිල්ක් එකක්

Jn-යා...හ් කුකී...ඔක බිව්වහම බඩ පිරෙනවද

Jk-අනේ හ්‍යුන්ග් බැරිද

Jn-ඔහොම ඉන්නවා...

ජින් වෙටර් කෙනෙක්ට කතා කරලා බනනා මිල්ක් එකක් වගේම එයලට කන්න කෑම ඔඩර් කරා.ඒ එක්කම mr.yoongiත් එයාගෙ මැනෙජර් සහ සෙකට්‍රි එක්ක කෑමට ආවා.

යෝන්ගි එයලගේ ටෙබල් එකේ වාඩි වුනහම එයා දැක්කා ජීන්ලත් එතනට කැම කන්න ඇවිත් තිබුනා.එවගෙම ජිමින් දැක්කා යෝන්ගි එයලගේ පැත්ත බලන් ඉන්නවා.

Jm-හ්‍යුන්ග්

ජින්ගේ කන ලගට හිමින් කෙදිරුවා..

Jn-කියන්න

Jm-mr.yoongi අපේ ටෙබල් එක දිහා බලන් ඉන්නවා...

ජින් එක පාරට පිටි පස්ස හැරිලා බලද්දි ජිමින් ජින්ගේ බඩ මිරිකුවා.

Jn-ආහ්...පිස්සුද

Jm-ගොන් හිවලෙක් වගේ එක පාරට බලනෝද හ්‍යුන්ග්

Jn-කාටද ගොන් හිවලා කිවුවේ අහ්....

Jm-අයියෝ හ්‍යුන්ග් විහිලුවට කිව්වේ....

Jn-චිම් තමුන්ට දැන් මාව විහිලුදක්ද

Jm-අයියෝ හ්‍යුන්ග් ....

Jk-අන්න අ-අරය මේ පැත්තට එනවා...

ඒ කියනවා එක්කම යෝන්ගි ජින්ලගේ ටෙබල් එකට අවා.

Yg-Can we have lunch together jin?

Jn-අ-අහ් ම්- ඔ-ඔව් s-sure Come sit down

Yg-thank you.

යෝන්ගි එයගේ අතින් නැම්ජුන්ටයි iuටයි සන් කරේ එන්න කියලා.ඉන් පසු ඒ දෙදෙනාත් ඇවිල්ලා ඉද ගත්තා.

ජිමින් ජන්කුක් මැද යෝන්ගිත් ජන්කුක් ජින් මැද iuත් ජින් ජිමින් මැද නැම්ජූන් ඉදගෙන ආහර ගන්න සූදනම් වුනා.

IU-mr.yoongi මට ඔතනට එන්න ඔනේ...

Yg-අහ්..එන්න.

ජිමින් ඒ වෙලවෙ බලන් හිටියේ පුදුමයෙන් වගේම කෙන්තියෙන් හිතින් iuට බැන්නා

" private secretary යි කියලා වැඩිය නටන්න ඔනේද??මාර වැඩක්නේ යකෝ කවුද දන්නෑ මෙකිව ගත්තේ....පුහ්...හිතන් ඉන්නේ හරි ලස්සනයි කියලා බලපන් කෝ ගැසිල්ල ඔයිට වඩා හොදට අපේ කුකී ගස්සනව තුක් නොදකින් බල්ලෙක්වත් බලන්නෑ..."

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now