introduce💜️

3.5K 218 9
                                    

නම- Seok Jinවයස- 26මල්ලිලා දෙන්නෙක් ඉන්නවා

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

නම- Seok Jin
වයස- 26
මල්ලිලා දෙන්නෙක් ඉන්නවා.දෙන්නම University.මල්ලිලා දෙන්නා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදනම් කෙනෙක්.ලොකේ ප්‍රසිද්ධම Hottel එකෙ Owner. ඔම්මායි අප්පායි අනතුරකින් නැති වුනා.එදා ඉදන් තමන්ගේ මල්ලිලා දෙන්නවම පරිස්සන් කරන් තමන්ගෙම ධෛර්යයෙන් ජීවත් වුනා.මල්ලිලා දෙන්නා නැතුව එක තප්පරයක්වත් ඉන්න බැ ඒ තරම් ආදරේ කරනවා දෙන්නටම.

(ඉදිරියට තව තොරතුරු දෙන්නම්)

නම- Jungkookවයස - 20Nickname-Kookiජින්ගේ පොඩි මල්ලි

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

නම- Jungkook
වයස - 20
Nickname-Kooki
ජින්ගේ පොඩි මල්ලි.හරිම Cute ඒ වගේම හැමෝගෙම ආදරේ දිනා ගන්න එච්චර වෙලාවක් යන්නේ නැ.ඔම්මායි අප්පාගෙයි මරණෙන් පස්සේ පවුලෙ ආදරේ නොවඩුව හම්බුනේ ලොකු හ්‍යුන්ග්ගෙන් වගේම එයගේ පොඩි හ්‍යුන්ග්ගෙන්
ඉගෙන ගන්න ගොඩක් දක්ශයි වගේම නොදන්න දේවල් ගොඩක් අහගන්නේ පොඩි හ්‍යුන්ග්ගෙන් සහ library එකෙන් කටවත් දෙවැනි නොවන ගොඩක් විනෝදකාමි සහ ටිකක් sensitive චරිතයක්.

ඔම්මායි අප්පාගෙයි මරණෙන් පස්සේ පවුලෙ ආදරේ නොවඩුව හම්බුනේ ලොකු හ්‍යුන්ග්ගෙන් වගේම එයගේ පොඩි හ්‍යුන්ග්ගෙන්ඉගෙන ගන්න ගොඩක් දක්ශයි වගේම නොදන්න දේවල් ගොඩක් අහගන්නේ පොඩි හ්‍යුන්ග්ගෙන් සහ library එකෙන් කටවත් දෙවැනි නොවන ගොඩක් විනෝදකාමි සහ ටිකක් sensitive...

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

නම-Jimin
වයස-20
Nickname-Chim
ජන්කුක්ට වඩා තප්පර  ගාණකින් වැඩිමල්.ජන්කුක් වගේම හරිම Cute එවගේම ගොඩක් Hadsome.පවුලෙන් ගොඩක්ම sensitive ම කෙනා වගේම කුකී,හ්‍යුන්ග් කියන්නේ ජිමින්ගේ ජිවිතේ එයලා දෙන්නා වෙනුවෙන් ඕනම දෙයක් කරන කෙනෙක්.ජන්කුක් කොච්චර වද දුන්නත් ජන්කුක්ට පණ ඇරලා ආදරේ කරනවා.ඉගෙන ගන්න ගොඩක් දක්ශයි.

(ඉදිරියට තව තොරතුරු දෙන්නම්)

නම- Jung Ho Seok වයස - 20Nickname- Hobiජන්කුක් ජිමින්ගේ හොදම යාලුවා

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

නම- Jung Ho Seok
වයස - 20
Nickname- Hobi
ජන්කුක් ජිමින්ගේ හොදම යාලුවා.හැමවෙලේම හිනා වෙලා ඉන්න කෙනෙක්.යලුවො දෙන්නා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදනම් යාලුවෙක්. ඔම්මයි අප්පායි දෙන්නම ලොකු businessman ලා.

නම- taehyung Age-20Nickname - taeඑවුනාට එයට ඒ නමින් කතා කරන්නෙ 3දෙනෙක් විතරයි

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

නම- taehyung
Age-20
Nickname - tae
එවුනාට එයට ඒ නමින් කතා කරන්නෙ 3දෙනෙක් විතරයි.එතනින් එහාට කවුරුත් එයට ටේ කියලා කතා කරනවට පොඩ්ඩක් වත් කැමති නෑ.
University එකේ ඉන්න මැරයා කිවුවොත් වැරදි නෑ. දෙයක් ඔන වුනොත් ඔනම තමයි එක හොදින් හෝ නරකින්. ආදරේ සහ කරුනාවන්තකම කියන වචන දෙකේ තේරුමවත් දන්නැති කොල්ලෙක්.මුලු university එකම හොල්ලන් ඉන්නේ. ඉගෙන ගන්න වගේම හැමදේටම ගොඩක් දක්ශයි

තව characters ඉන්නවා ඒ අයව ඉස්සරහට හදුන්වලා දෙන්නම්.

________________________________________

~~~~~~warning✋~~~~~

*smut words

*18+🔞

*එයලගේ නම් යොදා ගත්තට මේ ඉන්නේ එයලා නෙමෙයි සහ එයලගේ ඇත්ත ජීවිත මෙකට සම්බන්ද කරන්න එපා

*මෙක ටිකක් දරුනු කතාවක් කියන්නේ sad වගේ.. එක නිසා එක මට ඕන විදිහට භාශණයේ නිදහස පාවිච්චි කරනවා.

*happy ending ද sad ending ද කියන්න මම දන්නෙ නෑ මන් එක තාම තීරණය කරලත් නෑ....

*මන් මේ කතාවෙන් වෙනස් දෙයක් දෙන්නයි බලාපොරොත්තු වෙන්නෙ එක නිසා මේක මන් childish විදිහට ලියන්නේ නෑ හැබැයි funny වෙයි ටිකක්.

*කැමති අය කියවන්න අකමැති back කරන්න...

______________________________________
💜️ARMY මන් ඔයාලගෙන් ආයෙත් ඉල්ලනවා...මන් මේවට COMMENT VOTE බලාපොරොත්තු වෙන්නෙ නෑ ඔයලා මේක සතුටින් කියවනවා නම් තමා මාත් ගොඩක් සතුටු වෙන්නේ.

එහෙනම් කතාවට යමු❤

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें