Chapter 16💜️

Start from the beginning
                                    

Jk-හ්‍යුන්ග් අනේ...නිදා ගන්න දෙන්නකූ......

Jn-මගේ කෙන්තී අවුස්සන්න එපා කුකී අද නම් යන්නම ඔනේ university

ජින් ජිකුක් පෙරවන් හිටපු ඩුවට් එක ඇදලා බිමට දැම්මා.

Jm-අනෙ හ්‍යුන්ග් සීතලයි....

Jn-sexy cutei lovely beby boy නැගිටින්නකෝ පැට්ටෝ...

Jm-අව්ව්...හ්‍යුන්හ් ඔයා සෝයි අනේ..

Jk-අනේ මට බෑ...

ජන්කුක් නහයෙන් අඩන්න ගත්තේ university යන්න කම්මැලි කරමින්.

Jk-හ්‍යුන්ග්......මත අද විතලක් නොයා ඉල්ල බැලිද??? අලේ.....මගේ හොද හ්‍යුන්ග්නේ....🤗

Jn-ඔයාට තේරේනවද කුකී මන් කියන භාශාව දෙන්නේ පුක රතු වෙන්නෙ පල මගෙන් මුකුත් නහා තඩි බලල් හාවා....

Jk-අපෝ ඔහොම කියනන් එපා මේ කුකීට. කුකීගේ හාටුව සිදේ හුගක්.මේ මගේ ඇස් බලන්න මේ......

ජන්කුක් එයගේ ඇස් ටිකක් විශාල කරලා ජීන් දිහා අහින්සක විදිහට බැලුවා.

Jn-ඊයූ අප්පිරියයි.....ඇක්කා.....ආව්ව්....කුකී තොට මොකක්ද වෙලා තියෙන්නෙ බෙල්ල ගැලවලා දෙනො බල බල ඉන්න වල් දෙටු හාවා.. දුප්

ජින් මූණ ඇබුල් කරන් කියද්දි තමන් ලග තිබ්බ කොට්ටෙකින් ජන්කුක් ජීන්ට ගැහුවේ කේන්තියෙන්.

Jm-යාහ්....උදේ පන්දර මොකක්ද අයියෝ සන්ඩු කරන්නේ....කුකී ඔයා මුලින්ම wash දනවද මන් යන්නද

Jk-ඔයා ගියොත් පැයක් යනකන් එලියට එන්නේ නෑ කොටෝ මන් මුලින්ම යන්නම්...අපිට යන්නේ නෑ නේ ඔය පැය ගනන් එකෙන්ම අපි සොස මල් සුවදයි...උබ නම් බතෘම් එකේ පැය ගන්න ලත වෙන්නේ ඔයා..ගව කාණු ගද නිසා..ඊඊඊඊඊඊඊව්ව්....අනේ ඔයා....

Jm-අනේ මේ කුකී බලහන් ඔය කට දිගේ කුනු කෙලත් පෙරෙනවා අප්පිරියයි ඈක්කා....මන් පැයක් නන්නේ කාණු ගද නිසා කියල හිතමුකෝ එත් university එක ඉවර වෙනක්ම්ම මන් ගාව එන්නෙ රෝස මල් වලින් එන සුවද නෙමෙයිද? එත් කුකී ඔයා...අනේ පවු....university පටන් අරන් පැයක් දෙකක් ගියහම ගලි බවුසරේක ගද එන්නේ .....ඊඊඊඊව්ව්ව්....එකයි ටමුසෙ ලගට කෙල්ලෙක් වත් එන්නේ නැත්තෙ හුම්ම්...😏

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now