😈chapter 10😈

Start from the beginning
                                    

එතනම හොඳ ලොකු luxury boat එකක් තිබ්බා...

"මාස්ටර් ඒකට නඟින්න... "

කුවාන් කිව්වේ බැහැලා කාර් එකේ දොර අරින ගමන්...

"අපේ සීයා පපාට නම් මොංගල් බන්.. රෙද්ද.... "

යීබෝ කාර් එකෙන් බැස්සේ කේන්තියෙන්.. ජානුත් යීබෝගේ පස්සෙන් ගිහින් ලෑස්ති කරලා තිබ්බ බෝට් එකට නැග්ගා...

"කුවාන් එනවා... "

"මාස්ටර් මං පස්සේ එන්නම්.... "

කුවාන් කියද්දී ජාන්වයි යීබෝවයි ගත්ත බෝට් එක ඉස්සරහට ගියේ කුවාන් හිනා වෙලා අත වනද්දී...

"කුවාන් හිටපන් මං උබව මරනවා... "

යීබෝ කුවාන්ට කෑ ගැහුවේ බෝට්ටුවේ ඉදන්මයි...

"යීබෝ වාඩි වෙනවා හලෝ.. සීයා පපා ඔක්කොම පිටපත ලියලා මට පේන්නේ.. අපිට තියෙන්නේ රඟපාන්න... "

"මොකක්.... ?? "

"මේවා ඔක්කොම ලෑස්ති කරලා එයා.. අපිට මේකෙන් ගැලවෙන්න වෙන් නෑ.. දවස් දෙක ඉන්නම වෙනවා... "

"ශිට්.... මොන කරුමයක්ද් මේ... හිර කරලා වගේ... "

"වගේ නෙමෙයි හිර කරලා තමයි... "

ටිකකින් බෝට් එක ඇවිත් ඒ දූපතෙන් නතර කලා... ඒක පුංචි දූපතක්.. හරියටම මැද ලොකු  කලු පාට පැලස් එකක් තිබුනා.. ඒකේ design කරලා තිබුනේ ගෝල්ඩ් කලර් එකෙන්..

"වාව්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"වාව්.... මේක පට්ට යීබෝ.... "

ජාන් කිව්වේ බැහැලා ඒක දිහා බලාගෙන...

"හෑව් මේක පච්ච තමා... තමුසේ එක්ක දවස් දෙකක් මෙකේ ඉදන් නටන්න තමා වෙන්නේ... රෙද්ද.... "

යීබෝ බනිද්දී ජාන් නම් ඉස්සරහට ගියා.. ටිකකින් ආපු බෝට්ටුව ආයේ හරවන් යද්දී දෙන්නාම හැරිලා ඒක දිහා බැලුව....

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now