ᑕᕼᗩᑭTᗴᖇ 18☠︎︎...

Começar do início
                                    

" මගෙ චූටි ඩෝල්"

" එපා හියුන්ග්...මට ඇගට එච්චර පණක් දැනෙන්නෙ නෑ...දැන් අමාරුයි"

" අල්ලනව විතරයි...මගෙ බෝල පීච් ගෙඩිය..."

Lucifer ජන්ග්කුක්ගෙ පසුපස තදින් ස්පර්ෂ කරන ගමන් ජන්ග්කුක්ව මද වෙලාවක් සිපගෙන ඈත් උනා...

" මම යනවා...දවල් වෙන්න කලින් එන්න බලන්නම්...මම එන්න පරක්කු වෙයි සමහරවිට...එහෙම උනොත් ජිමිනට කියල හරි දවල්ට කවා ගන්න හොදේ...නොකා ඉන්න එපා ඩෝල්...මගෙ කොල්ල කෙට්ටු වෙනවට ආස නෑ මම...වැඩ ටික කරන්න දැන්...මම යනව හොදේ"

" හරි"

Lucifer ඉස්සරහ දොර ලොක් කරගෙන යනව ජන්ග්කුක් අහගෙන ඉදලා එහෙමම ඇදේ හාන්සි උනා...ඇගට දැනෙන ඈලිමෑලි ගතිය එක්ක මුකුත් වැඩක් කරන්න හිතෙන්නෙ නැති නිසා ජන්ග්කුක් ආපහු ඇස් පියාගත්ත...තමන් දැන් දවස් ගානකින් හරියට වැඩ ටික කරේ නැති බව දන්නව උනත් ජන්ග්කුක්ට වැඩ කරන්න ආස හිතුනෙ නෑ...

ජන්ග්කුක්ට ඇහැරෙද්දී දවල් වෙලා ඒත් Lucifer තාම ඇවිත් හිටියේ නෑ...ජිමින් එයි කියල කිව්ව නිසා ජන්ග්කුක් ගිහින් සෝෆා එකෙන් වාඩි උනේ ජිමින් එනකම් ඉන්න...වෙනද ස්ටූල් එක උඩ තියෙන පත්තර නැති නිසා ජන්ග්කුක් ස්ටූල් එකේ යට කොටස බැලුවා...එතකොට තිබුන අද දවසෙ පත්තර දෙක ජන්ග්කුක් ඉක්මනට ඇදල ගත්තා...

එතකොට තිබුන අද දවසෙ පත්තර දෙක ජන්ග්කුක් ඉක්මනට ඇදල ගත්තා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Onde histórias criam vida. Descubra agora