Introduction

1.2K 167 9
                                    

" Blind Love " || Taekook

Top : tae
Bottom : kook

Happy + sad moments

Main & only ship : Taekook

Short epi

Likes oneshot, but not

Love & win

Happy ending

------------------------------------------------------------------

Stay with me ඉවරයි . Wolf heart ongoing. Blind Love පටන් ගත්තා . පොඩි එකක් නිසා දවස් දෙකෙන් ඉවර කරනවා.
Short epi පොඩි story එකක් . හරියට oneshot එකක් වගේ ..

නිකං ඉද්දී ආපු සිතුවිල්ලකට ලියවෙන්නේ. ගොඩාක් හිතන්නේ නැතුව .

සංකීර්ණ කිසිම දෙයක් නෑ .

First time short epi කතාවක් ලියන්නේ.

ලිව්වට මොකද දැන් තේරෙනවා මට short epi හරියන්නේ නැති වග. ඒත් දැන් ලියලා ඉවරයි .

පැයක් දෙකක් ඇතුලත කතාව ලියවෙන්නේ . Feel නොවේවි. ( සමහර විට ) ඒ නිසා මුලින්ම සමාව ගන්නවා.

ඉතින් ,

Sorry for the mistakes & everything

luvgukv_123

Blind Love || Taekook ( Oneshot ) ( ✔️ )Where stories live. Discover now