Chapter 40 (Bonus )

Start from the beginning
                                    

TH-" ආර්හ්.... ඒකත් හරි....... ම්ම්ම්ම්... baby... දැං නිදාගන්න... ම්ම්ම්ම්... good baby.... dada එක්ක නිදා ගන්න...
හොද බ~~~~~"

" Dadaaaaa......... "

අවුරුදු , 7ක් වයස පොඩි taesong බබා කෑ ගහගෙන ආවා....

===============================

===============================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim taesong
•වයස අවුරුදු 7යි.
•Male- Alpa

================================

TH-" Taesong baby ? ඇයි කෑ ගහන්නේ... ආර්හ්... junhook නිදාගන්න හැදුවා විතරනේ... ආයෙත්... ඇහැරුනා..... "

Ts-"Dada, Moma.... mamaa ආයෙත්... vomit කරනවා..... "

TH-" God... angel .. ඔහොම ඉන්න.. junhook බලා ගන්න...ම්ම්ම් pillows 3ක් වටෙන් තියන්න... dada ඉක්මනින් එන්නම්... ඕකේ good baby නෙ "

Ts-" මගෙ mamaaව ඉක්මනින් හොද කරන්න... "

TH-" මගෙ angelව..... "

Taehyung , එතනින් දුවන් එලියට ගියා. Junhookගේ baby room එකෙන් එලියට ඇවිත් දුවන් ගියේ එයාලගේ කාමරේටයි. එයාලා දැං පහල කාමරේට move වෙලා ඉන්නේ.... එහෙම වෙන්න හේතුව jungkook ආයෙත් pregnant . එයා ඉන්නේ 6වෙනි මාසේ.....

Taehyung , කාමරේට දුවන් ගියා... යනකොට taehyungට ඇහුනා jungkook bathroom එකේ ඉන්නවා.

Taehyung , bathroom එක ඇතුලට ඇවිදන් යනකොට jungkook මූන හෝදනවා, junseok බබා එතනට වෙලා හිටගෙන ඉන්නවා.

TH-" Angel ඔයා හොදින්ද ? "

S-" මගෙ mamaaව මට බලාගන්න පුලුවන් , ඉතින් dada යන්න.. මං mamaa බලා ගන්නම්.... "

junSeok , taehyung දිහා බලන් රැව්වා.
මෙයා අනිත් බබාලට වඩා ටිකක් possessive ... taehyungගේ කාබන් කොපිය. ඒ වගේම, taehyung වගේම possessive ... මේ තමා එයාලගේ පලවෙනි බබා... ඊටත් වඩා seok true blood alpa කෙනෙක්... ඒක දැන ගත්තේ වයස අවුරුදු 5දී. අනිත් alpa බබාලා සාමාන්‍ය අය. ඒත්... මෙයා true blood..

DrugWhere stories live. Discover now