![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. •°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°
~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°
______________________________________
Taehyung , jungkook එක්කගෙන kim mansion එකට ඇවිදන් ගියේ ,
Pack එකේ ඉන්න ගොඩක් අයගේ ඇස් එයාලගේ පැත්තට හැරිලා තියෙද්දී,
Taehyung , jungkookගේ ඉනෙන් අල්ලන් ඇගට හෙත්තු කරන් ඇවිද්දේ.
අවසානේ එයාලා kim mansion එකට ඇතුල් උනා." දෙවියනේ..... මගෙ ඇස් ඇත්තක්ද මේ දකින්නේ.... ටේ..? "
Mr.kim , ඒ කියන්නෙ taehyungගේ තාත්තා taehyung දිහා බලන් කතා කරේ පුදුමෙන්.
TH-" ම්ම්ම්.... අප්පා... "
" මට තවම් විශ්වාස කරන්න බෑ.... ම්ම්හ්... මේ ම්ම්ම් j...jun....ම්ම්ම් jun--"
Jk-" Jungkook .... "
" ආහ් , jungkook .... , jungkook .. ම්ම්ම්ම්..... ටේගේ mate නේද ? "
Jungkook , උත්තර නොදී taehyung දිහා බැලුවා.
TH-" ඔව් මගේ mate... මගෙ angle "
Jk-" ම්ම්... Mr.kim~~~ "
" අප්පා කියන්න, ටේගේ mate නම් අනිවාරෙන්ම මගෙ son-in-law ,
ඉතින් අප්පා කියන්න "Taehyungගේ වගේම, taehyungගේ අප්පගේ තොල් වලට හිනාවක් ආවා.
TH-" ම්ම්ම්.... ඔව් angle, අප්පා කියන්න ....... "
Jk-" අ-අප්පා..."
" කියන්න baby "
Taehyungගේ ඇහිබැම ඇකිලුනා .
TH-" ඒත් ....., එයාට නමක් තියනවා... ඒකෙන් කතා කරන්න ,
මොකද එයා කවුරුත් එයාට එහෙම කතා කරනවට කැමති නෑ.... ඒ හින්දා ආයේ කවදාවත් baby කියන්න එපා.."
![](https://img.wattpad.com/cover/300603766-288-k969085.jpg)
YOU ARE READING
Drug
Fanfictionඇයි මං තවත් ජීවත් වෙන්නේ... please god , මාව ඔයා ගාවට ගන්න. මට....මට මේ ජීවිතේ එපා.... මට ඕන උන ජීවිතේ නෙමේ මේ.... හැමදාම මේ evilගේ toy කෙනෙක් වෙන්න බෑ. හැමදාම මේ evilගේ slut වෙන්න බෑ....... ඇයි මට මේ වගේ දෛවයක් දුන්නේ.......... , මට තවත් මෙහෙම ජීවත...