Chapter 03

4K 680 97
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

ලාවට ඉර එලිය බිදුනු ජනේලේ අතරින් jungkookගේ මූනට වැටිලා. Jungkook ,තවමත් හොදටම නිදි.

එන්න එන්නම ඉර එලිය තදින් මූනට වැටෙනවා දැනුනම jungkookගේ ඇහිබැමි ඉබේටම ඇකිලුනා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

එන්න එන්නම ඉර එලිය තදින් මූනට වැටෙනවා දැනුනම jungkookගේ ඇහිබැමි ඉබේටම ඇකිලුනා.
Jungkook හෙමින් ඇස් ඇරියා.

Jk-" ම්ම්‍හ්හ්ම්ම් "

Jungkook ඇස් , අත් දෙකෙන් පිරිමදින ගමන් ඇදේ වාඩි වෙලා ඔරලෝසුව දිහා බැලුවා.

Jk-" NOOOOH...... අද හොදටම පරක්කුයි ...... නෑ නෑ.... මෙච්චර වෙලාව ගියේ කොහොමද ? "

Jungkook කලබලෙන් ඇදෙන් නැගිටලා මූන හෝදගන්න දිව්වා.

Jk-" අද ඉවරයි ......... "

Jungkook , ඉක්මනින් මූන හෝදන් දුවන් ඇවිත් ඇදුම් මාරු කර ගත්තා.

Jk-" Shit ! Shit !! Shiiiiiiit !!!! .... අද බොස් එනවා කිව්වා...
අද තමා මගෙ ජොබ් එක permanent කර ගන්න තිබ්බ එකම දවස..
Gowd... Noooooo .........
අද පරක්කු උනොත් මාව බොස් පන්නයි,"

Jungkook , කලබලෙන් ඇදුම් ඇදන් එලියට දිව්වා. හොබී , jungkookට කලින් ඔෆිස් යන්න ඕන හින්දා එයා උදේම යනවා. Jungkookට ඔෆිස් එකට එන්න කියලා තියෙන්නේ 8ට...
ඒත් දැනටමත් 7.30....

DrugHikayelerin yaşadığı yer. Şimdi keşfedin