Chapter 36

4K 602 189
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

_____________________________________

Jungkook , bathroom එක ඇතුලේ ගොඩක් වෙලා ඇඩුවා. එයා එයාටම, එයාගේ හැගීම් වලටම වෛර කරනවා. ඒත් එයා ඒ හැගීම් වලට ආදරේ කරනවා, එයා ලෝක දෙකක් අතර අතරමං වෙලා. එයා තේරුම් ගත්තා මේ උන දේවල් උනේ එයාගේ pregnancy හෝමෝනවත් ,mate bond එක නිසාවත් නෙමේ.. එයා taehyungට ආදරේ කරන හින්දා කියලා.

Jungkook , අඩලා ඉවර වෙලා අවසානේ එලියට යන්න තීරණේ කරා. Jungkook හෙමින් දොර ඇරියා. එයාගේ ඇස් එක පාරම නතර උනේ ඒ රූපේ ඉස්සරහා.

 එයාගේ ඇස් එක පාරම නතර උනේ ඒ රූපේ ඉස්සරහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkookගේ , පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. Jungkookගේ ඇහි බැමි උඩ ගියේ එයා තවමත් නිරුවතින් කියලා මතක් උනාමයි. Jungkook ආයෙත් bathroom එක ඇතුලට ගිහින් දොර වහ ගත්තා.

TH-" Angle ........... "

Taehyung , කතා කරද්දිත් jungkook දොර වහ්ස්න් ඉවරයි.

TH-" angle .. දොර අරින්න.... "

Taehyung දොරට තට්ටු කරන ගමන්, එලියේ ඉදන් කතා කරා .

Jk-" බෑ....... "

Jungkook , ඇතුලේ ඉදන් උත්තර දුන්නා....

TH-" අහ් ? Its me angle .... ඇයි එලියට එන් නැත්තේ.... "

DrugWhere stories live. Discover now