TK

4.3K 589 49
                                    

Drug -

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Drug -

කතාවේ මුල ඉදලම පේනවා taehyung කියන්නේ මානසික වෙනසක් තියන කෙනෙක්.
එයාගේ office එකේ දැකපු එක angle කෙනෙක්ට එයා ඇබ්බැහි වෙනවා. දැකපු පලවෙනි දවසෙම ඒ angle එයාට drug එකක් වෙනවා.

ඒත්.... ඒ ඇබ්බැහිය ගොඩක් භයානකයි . Jungkookට ගොඩක් වද දෙනවා. ඕනවට වඩා possessive වෙනවා. එයාගේ මානසික ලෙඩෙත් එක්ක එයා ආදරේ දකින්නේ එහෙමයි.
Taehyung , අතින් එයාගෙම දරුවෝ පවා මැරෙනවා. ඒ ඉවසීම නැති කම, සැකය සහ possessive over jungkook  feelings හින්දා.

ඒත්..... හැමෝම taehyungට බයිනවා, වෛර කරනවා.... කේන්ති ගන්නවා...
පිස්සෙක් කියනවා... ඒත් කාටවත් මතක නෑ taehyung කිනන්නේ මානසික ලෙඩෙක්... එයා ආදරේ කියන දේ තේරුමවත් දන් නැති කෙනෙක් ... මේ එයාගේ පලවෙනි පාර... එයා දන් නෑ ආදරේ කරන්නේ කොහොමද කියලවත්... එයා දන්න එකම දේ අයිති කර ගැනීම, ලබා ගැනීම විතරයි.
ඉතින් ටේට වෛර කරන එක සාධාරණද? තාමත් එයා වැරදිද ?

අදරේ කියන හැගීම ගෙනවත් දන් නැති කෙනෙක් ආදරේ කරන්න උත්සහ කරා. ඒත් එයා ආදරේ හින්දම ගොඩක් දේවල් වරද ගත්තා .... එයාගේ angleට රිද්දුවා. ඒත් ඒ හැම දෙයක්ම එයාට ආදරයක් විතරයි... මොකද එයා ආදරේ විදියට දැක්කේ අයිති කර ගැනීමයි... taehyung වැරදිද ?

Jungkook , පොඩි කාලෙම මුලු පවුලම නැති වෙලා... පවුලේ බර, එයාගේ එකම අහිංසක මල්ලිගේ බර එයා මත වැටුනා.
එයාට උදව් කරේ හොබී... එයාගේ පවුල උනේ හ්‍යුන්ග්ලා... ඒත් , එයා අඩු වයසින්ම එයාගේ බොස්ගේ දැහැනට අහු වෙනවා... බොස් ගෙන හැගීමක් ඇති කර ගන්නවා..... ඒත් එයා ආදරේ කරන ඒ මනුස්සයා එයාව හ්‍යුන්ග්ලගෙන්, නිදහසෙන් හැමදෙයින්ම ඈත් කරලා හිර කරනවා...
අවුරුදු 17ක ලමයෙක්ට ජීවිතේ හිර වෙලා විදින්න පුලුවන්ද ?

DrugWhere stories live. Discover now