Chapter 01

4.9K 681 96
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

Jk-" අදවත් මාව job එකේ permanent කරයිද...... ? "

Jungkook , kim cop එක ඇතුලට ඇවිදන් ගියේ අලුත් බලාපොරොත්තුවක් එක්ක. Jungkook මේ ඔෆිස් එකේ වැඩට ඇවිත් දැනට මාස 6ක් වෙනවා.
ඒත් අද්‍යාපන සුදුසුකම් හදාගෙන නැති හින්දා jungkookව තවම job එකේ permanent කරලා නෑ.

Tempary සේවකයෙක් විදියට වැඩ කරනකොට ලැබෙන පඩිය අඩුයි.
ඒත් jungkookට හොයා ගන්න වෙන job එකකුත් නෑ. දැං හැමතැනම ජොබ් වලට කට්ටියව ගන්නේ නෑ.
මෙතන ජොබ් එකත් හම්බුනේ හොබීගේ මාර්ගෙන්.

Jungkookට ඉගෙන ගන්න සල්ලි තිබ්බේ නෑ . අඩුමතරමේ කන්නවත් සල්ලි තිබ්බේ නෑ... ඒ හින්දා බඩගින්නේ නොමැරී ඉන්න එයාට මෙතන ජොබ් එක කරන්නම උනා. Jungkookට වයස 16ක් වෙනකොට එයාගේ අම්මා මැරුනා. අප්පා කවුද කියලා jungkook කවදාවත් දැකලා තිබ්බෙවත් නෑ.
පුංචි කාලෙම jungkookගේ අප්පා අම්මව දාලා ගිහින්. Jungkookගේ අම්මා, jungkookවයි  , එයාගේ  එකම මල්ලියි තනියෙන් හදා ගත්තා.

Jungkookට අවුරුදු 14දී එයාලා සෝල් වලට ඇවිත් ජීවත් උනා.
අම්මා හැම තැනම ජොබ් කර කර එයාලට කන්න දුන්නා. ඒත් jungkookට වයස 16 වෙනකොට අම්මා මැරුනා.
අවසානේ jungkook පාසල් ගමන නවත්තලා ජොබ් එකක් කරන්න තීරණේ කරා. හොබී එයාට tempary kim cop එකේ වැඩ කරන්න සෙට් කරලා දුන්නා.

Jk-" අද මාව permanent කරේ නැත්තන් මේ මාසේත් මට අමතර වැඩ කරන්න වෙනවා apartment එකේ බිල ගෙවන්න"

Jungkook කල්පනා කර කර ගියා....
Jungkookව ගිහින් කාගේ හරි ඇගේ හැප්පෙනකන් jungkook දැනන් හිටියේ නෑ..... jungkook ගැස්සිලා ගිහින් ආයෙත් reality ට ආවා.

DrugWhere stories live. Discover now