Chapter 14

4K 634 189
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~

______________________________________

Jk-" පහයි... හ- හතයි "

* slap *

Taehyung , jungkookගේ කම්මුලට හයියෙන් පාරක් ගැහුවේ jungkookගේ කම්මුලේ , ලේ පුරලා taehyungගේ ඇගිලි jungkookගේ කම්මුලේ print වෙන්නයි...

TH-" Count ... "

Jk-" අහ් ? "

* slap *

Jungkookගේ , කම්මුලේ ආයෙත් කරන්ට් පාරක් යනවා වගේ දැනුනා...
Jungkookගේ මූන පැත්තට හැරුනේ තවමත් ඇස් වලින් කදුලු ගලන් යද්දී.

TH-" මං කිව්වේ ගනින්න... මං ගහන පාරවල් ගනින්න කියලා... "

Jk-" දෙ-දෙකයි... "

* Slap *

Jk-" තුන-යි "

* slap *

Jungkookගේ තොල පැලිලා ලේ බින්දු වැක්කෙරෙන්න ගත්තා.

Jk-" ආහ්... හ්‍යුන්~~"

TH-" මං කිව්වේ මොකද්ද ? "

Jk-" හ..හතරයි "

* slap *

Jungkookගේ තොල පැලුන තැනින් තවත් දිගට පැලිලා කලින්ටත් වඩා ලේ බින්දු වේගෙන් ගලන් ගියා.

Jk-" ප-හයි... හ්‍යුන්-ග් ම-ට සමාවෙ-න්න
ආයේ ම~~~"

*slap*

jungkookගේ කට දෙපැත්තම හිරි වැටිලා වගේ, කට අරින්නත් බෑ වේදනාව.

Jk-" ම්ම්හ් හ..හය-යි  .... මට සමාවෙ~~"

*slap*

Jk-" අහ්... හ..හතයි... "

Jungkookගේ කම්මුල පුපුරන්න වගේ වේදනාවක් දැනුනා, කන් දෙකෙන් දුම් දානවා වගේ දැනුනා... එයාගෙ කනෙන් කීන් සද්දේ දිගටම ඇහෙන්න ගත්තා.
හරියට ඇගේ සමබරතාවේ නැති වෙලා වගේ ‍යනවා වගේ දැනෙන්න ගත්තා.
හැමදේම නිලන්කාර වෙලා යනවා වගේ දැනුනා... මීට වඩා එක පාරක් හරි ගැහුවොත් සිහි නැති වෙනවා විශ්වාසයි . True blood Alpa කෙනෙක්ගේ ශක්තිය omega කෙනෙක්ට ලේසියෙන් දරා ගන්න බෑ.
Jungkook true blood omega කෙනෙක් වෙලත් එයාටත් ඉවසන්න බෑ.
Jungkookගේ ඇගේ සමබරතාවේ නැතුව ගිහින් බිමට ඇදගෙන වැටුනා.

DrugWhere stories live. Discover now