Chapter 15

3.7K 602 218
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

______________________________________

~ Jungkook P.O.V ~

ඇති... තවත් ඇති, jin හ්‍යුන්ග් හරි.... මගෙ mateට විතරයි මාව තේරෙන්නේ,
වෙන කාටවත් මට ආදරේ කරන්න බෑ,
Mate bond එක ඒ තරම් ශක්තිමත්...
මං මගෙ mate හොයා ගන්න ඕනේ,
ඒක විතරයි මට දැං කරන්න පුලුවන් ,
එයා මාවයි, junseokවයි බලා ගනී...
තවමත් , මගෙ ඇගේ ඇදුමක්වත් නෑ..
ඒ රාක්ෂයා මාව ඊයේ රෑත් rape කරා,
මට මේක ඉවසන්න බෑ......

මං ඇදෙන් නැගිටලා බිම තිබ්බ ඇදුම් අතට ගත්තා. තවමත් ඒ evil නිදි.
තවමත් මගෙ කම්මුල් රිදෙනවා.
මගෙ මූන ඉදිමිලා වගේ මට දැනුනා.
තොල පැලිලා, ගොඩක් රිදෙනවා.
ඒ වගේම ඊයේ අතේ ඇනුන වීදුරු කෑලි තවමත් අතේ. මං මගෙ අතේ තිබ්බ වීදුරු කෑලි ගලවලා, හෙමින් එතනින් ගිහින් අත පය හෝදගෙන ඇදුමක් මාරු කර ගත්තා.

මට තවමත් කකුල් වෙව්ලනවා වගේ, ඊයේ රෑ එයාගේ rough sex වලින් මගෙ කකුල් දෙකම පණ නැති වෙලා වගේ තිබ්බේ. ඒත් මට මේ වේදනා ඔක්කොම ඉවසන්න වෙනවා. මං දැං මෙතනින් පැනලා යන්න ඕනේ.... මං හෙමින් දොර ඇරන් පැනලා දිව්වා.
ඒත් සාලෙට යනකොට ලොකු වීදුරුවක් කකුලේ ඇවුනා...  ආහ්.... ඒක රිදෙනවා.
මට නවතින්න බෑ, ඒ රාක්ෂයා ඇහැරෙන්න කලින් යන්න ඕනේ. මං කකුලේ වීදුරු කෑල්ලත් එහෙමම තියෙද්දි දුවන්න ගත්තා...

මගෙ අවාසනාවට බිම තිබ්බ ලොකු vase එකේ කකුල වැදුනා. අනිවාරෙන් ඒක ඇහෙන්න ඇති. මං ඉක්මනින් දුවලා දොර ඇරන් එලියට ගියා. ආර්හ්.. මං නිදහස්.... මගෙ හිතට මාර සතුටක් දැනුනේ... මට පියාඹන්න තරම් නිදහස.
මං දුවන් ගියා.... ඒත් මට ඇහුනා ගාර්ඩ්ලා කෑ ගහගෙන මගෙ පස්සෙන් එනවා... මං ඒවා ගනන් නොගෙන දුවන් ගියා..... ටික දුරක් දුවනකොට....
මගෙ වීදුරු කෑල්ල ඇවුන කකුලේ ගලක් ඇනුනා... ආව්... මාව බිම ඇදන් වැටුනා..
මං නැගිටින්න හැදුවත් ආයෙ බිම වැටුනා.

DrugWhere stories live. Discover now