Chapter 27

3.9K 551 194
                                    

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°~°

_____________________________________

Jungkook , හොබීට call එක අරන් පණිවිඩේ කියලා phone එක ආයෙත් හැංගුවා.

" ම්ම්ම්හ්... ඇත්තටම හොබී හ්‍යුන්ග් මට ගොඩක් උදව් කරනවා, එයාගේ බොස්ටත් ඒ කියන්නේ taehyungie හ්‍යුන්ටත්,බොරු කියලා, මට උදව් කරනවා.... "

Jungkook , ඇද උඩින් වාඩි උනා.

" හොබී හ්‍යුන්ග් , seokට අමතක නොකර පැස්ටා, ice-cream අරන් ගියොත් හොදා.... "

Jungkook , ඇදේ කොට්ටයක් බදාගෙන ඇදේ දිගා උනා. Jungkookට නොදැනිම නින්ද ගියත්, එයාට එක පාරටම පපුව උඩ දැනුන බර ගතිය හින්දා jungkookට ඇහැරුනා....

Jk-" ආආආආහ්~~"

Jungkook , කෑ ගහන්න හැදුවත් විශාල අතක් jungkookගේ කට ආවරණය කරා . Jungkookගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. Jungkook සම්පුර්ණයෙන් ඇස් ඇරලා බලනකොටයි එයා දැක්කේ taehyung එයා දිහා බලන් ඉන්නවා.

TH-" its me angle... "

Taehyung , අත හෙමින් jungkookගේ කටින් ඈත් කරා, jungkook තවත් හොදින් ඉස්සිලා බැලුවා taehyung , jungkook නිදාගෙන ඉන්නකොට පපුව උඩ ඔලුව තියන් මොනාද කරන්න ගියේ කියලා. Jungkookගේ කමිසේ උඩට උස්සලා, එක nipple එකක් එලියේ. ඒ nipple එක වටේ saliva...දිලිසෙනවා.
Taehyung , jungkook නිදි අතරේ nipple suck කර කර ඉදලා තියෙන්නේ....

Jk-" හ්‍යුන්ග් .... "

Jungkook , කමිසේ පාතට දාලා ඇදේ වාඩි උනා.

Jk-" ම්ම්ම්.... මං lunch එක ලෑස්ති කරන්නද ? "

Taehyung , සමහර දවස් වලට උදේ ඔෆිස් ගියාට දවල්ට ආයේ mansion එකට ඇවිත් කාලා, ආයෙත් ඔෆිස් යනවා.jungkook හිතුවේ අදත් දවල්ට කාලා යන්න ඇවිත් කියලා.

DrugTahanan ng mga kuwento. Tumuklas ngayon