Jin, jimin, namjoon jungkookව අතින් අල්ලන් ceremony එක තියන තැනට ඇවිදන් ගියා. එලිමහනේ ගන්න wedding එකක්. ගොඩක් ලස්සනයි...

Jungkook , හෙමින් හෙමින් බඩට අත තියන් , මල් පෙති දිගේ ඇවිදන් ගියා.
හැමෝගෙම ඇස් තිබ්බේ jungkook දිහාවට , pregnant උනත් ගොඩක් ලස්සනයි.

jungkook හිනා වීගෙන ආවත් , එයාගේ groom දැක්කම එයාගේ හිනාව නැති වෙලා ගියා

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

jungkook හිනා වීගෙන ආවත් , එයාගේ groom දැක්කම එයාගේ හිනාව නැති වෙලා ගියා.
Jungkookගේ ඇහිබැම ඇකිලුනා  , jungkook බඩත් අල්ලන් කේන්තියෙන් groom ඉන්න තැනට ඇවිදන් ගිහින් groom ලගින් හිට ගත්තා.

Jk-" මොකද්ද ඔය ඇදන් ඇවිත් තියෙන්නේ..... "

" ඇ..ඇයි... මේක අපේ wedding එකනේ..... ඉතින්... ම්ම්ම් "

Jk-" ඇයි අද wedding එකට sanaත් එනවා කිව්වද ? "

එදා මාස 5කට කලින් උන accident එකෙන් taehyungව හොස්පිටල් එකට අරන් ගියේ taehyung මරණාසන්න වෙලා ඉද්දී උනත්, jin මූලික වෙලා taehyungගේ ජීවිතේ බේරගන්න පුලුවන් උනා.
එයාලා ආයෙත් කපල් එකක් විදියට එයාලගේ mansion එකේ හිටියා. ඒත් taehyungට ඕන උනා බබා හම්බෙන්න කලින් marry කරන්න. ඒ හින්දා ඉක්මනින් marrage එක ලෑස්ති කරා.
Future Head alpa හින්දා pack එකේ wedding එක ලෑස්ති කරා.

අද ඒ දෙන්නගේ wedding එක උනත් , jungkook තවමත් sana එක්ක ඉරිසියයි. Pregnancy හෝමෝන හින්දා එයාගේ ඉරිසියාව කේන්තියකට හැරිලා,
හැම වෙලේම රණ්ඩු වෙන්න යන්නේ.

TH-" God angel... මං sanaව මාස 5කින් දැක්කෙත් නෑ... එයාව අයින් කරෙත් ඔයා ඉන්න තැනමනේ...  ඉතින් "

Jk-" එහෙනම් ඔච්චරටම ලස්සනට ඇදන් ආවේ ඇයි... කාට පේන්නද ?"

Jungkook , මේ දවස් ටිකේ ගොඩක් possessive වැඩී. එයා ඉන්නේ අවසන් මාසේ... ඒ වගේම jin කිව්වේ දැං බඩේ ඉන්න බබා අනිවාරෙන්ම ටිකක් සැර බබෙක් වෙන්න ඕනේ. නැත්තන් අහිංසක jungkook ඔච්චර සැර කෙනෙක් වෙන් නෑ කීයටවත් .
එයා කලින් pregnant එකේ තත්වේ normal උනත්, මේ සැරේ pregnant වෙලා ඉන්නේ එයාගේ dada වගේම possessive බබෙක් එක්කද කොහෙද ? මොකද හැම වෙලේම jungkook දැං කේන්ති ගන්නවා.

DrugKde žijí příběhy. Začni objevovat