Taehyung ,හිනා උනත් jungkookගේ හිනාවක් තිබ්බේ නෑ.jungkook වීදුරුවෙන් එලිය බලාගෙන හිටියා.

TH-" Angle .... ඔයාට ඔයාගේ හ්‍යුන්ග් එක්ක ~~~~"

*ring*

Taehyungගේ phone එක ring උනා. Taehyung drive කරන ගමන් හිටියේ.

*ring*

TH-" ආර්හ්... කවුද ? "

Taehyung , phone එක අතට අරන් jungkook දිහා බැලුවා.

Jk-" ඇයි කවුද ? "

Taehyung , phone එක පැත්තකින් තිබ්බා.

TH-" ම්ම්ම්... sana... "

Jk-" ඇයි answer කරේ නැත්තේ "

Taehyungට , phone එක answer කරලා sanaට බයින්න ඕන උනත් එයාට එයාගේ මූඩ් එක අවුල් කර ගන්න ඕන උනේ නෑ. ඒ වගේම sana ගෙන කිව්ව ගමන් jungkook කේන්ති ගන්නවා කියලා එයා දැනන් හිටියා.

* ring *

Jk-" answer කරන්න "

Jungkook , නිවුනු කටහඩකින් කතා කරේ.

TH-" are you serious angle ? "

Jungkook , ඔලුව වැනුවා. Taehyungට පුදුමයි අද jungkook කේන්ති ගන් නැත්තේ ඇයි කියලා.
Taehyung , phone එක answer කරත් speaker on කරේ jungkookටත් ඇහෙන්නයි.

" hello සර්... "

" ඇයි උබ මට call කරන්නේ මගෙ මූඩ් එක අවුල් කරන්නේ...  උබව ජොබ් එකෙන් අයින් කරා, ඉතින් දැං කිසිම හේතුවක් නෑ මට call කරන්න "

" සර්..සර්.. please ... මං කියන දේ එක පාරක් අහන්න..  සර්... සොරි.... ම්ම්ම්.. මං එවෙලේ හිටියේ heat එකේ..
Out of mind. මං දන් නෑ මට උන දේවත්.
මං හිතලා නෙමේ ඒවා කරේ..."

" උබ කොහොමද මගෙ angleගේ තැන ගන්න හිතුවේ... මගෙ mateගේ තැන "

" අහ්ම් සර්... jungkook ගෙන කියනවා නම් කීයටවත් මට ඒ වගේ නම් වෙන්න බෑ. මොකද මට කවදාවත් , පන වගේ ආදරේ කරන mate කෙනෙක් දාලා වෙන කෙනෙක් එක්ක පැනලා ගිහින් ජීවත් වෙන්න ඕන් නෑ......... "

" මොකද්ද ඒකේ තේරුම.... ? "

" ඒකේ තේරුම, මං දවසක් අහගෙන හිටියේ jungkook , jin එක්ක කතා කරනවා. *laugh* හරියට කිව්වොත් එයා තව මාස 5කින් වෙන කෙනෙක් marry කරන්න ඉන්නේ... අනික එයා අද හෙටම සර් , ඔයාව දාලා ඔහෙන් පැනලා යයි..    සර් මට ඇහුනා ඕව.. සර් තවත් ඔය jungkook එක්ක ඉන්නේ ඇයි කියලා මට තේරෙන් නෑ........ "

DrugWhere stories live. Discover now