දෙවෙනි කාරනේ, කිසිම mate කෙනෙක් කැමති නෑ තමන්ගේ ඇස් ඉස්සරහා තමන්ගේ mate වෙන කෙනෙක්ව mate කරනවට.

අද , jungkookගේ ඇස් ඉස්සරහා ඒ දෙකම උනා.

* Slap *

Sanaගේ කම්මුලට අකුණක් ගැහුවා වගේ දැනුනේ.

Jk-" HOW DARE TO TOUCH MY ALPA........ "

Jungkook කෑ ගැහුවා. Jungkookගේ ඇස් වලින් ගින්දර පිට වෙන තරම් කේන්තිය.

* Slap *

Sanaගෙ තොලත් පිපිරුවා. Jungkook omega කෙනෙක් උනත් මේ ඉන්නේ true blood omega කෙනෙක්. True blood omega තමන්ගේ mate ඉස්සරහා submissive , උනත් එයාලා beta කෙනෙක්ටත් වඩා ශක්තිමත් වෙන අවස්තා තියනවා. ඒ මේ වගේ අවස්තාවක් .....

Jungkookගේ , wolf කේන්තියෙන් පිච්චෙනවා , එකක් එයා eomma කෙනෙක්. එයාගේ ඇස් ඉස්සරහම එයාගේ mate, එයාගේ බඩේ ඉන්න පැටියගේ dadaa, ඒ වගේම එයාගේ soul එකේ destined අයිතිකාරයා taehyungව අයිති කර ගන්න හැදුවා. Jungkookගේ ඇග කේන්තියෙන්ම පිච්චිලා ගිහින්.
මේ වෙලාවේ jungkook නෑ. දැං ඉන්නේ jk... එයාගේ wolf. එයාගේ wolfගේ මුලු soul එකම taehyung එක්ක බැදිලා ගොඩක් possessive . එයාගේ කේන්තිය කාටවත් හිතා ගන්නවත් අමාරුයි.

Jk-" උබ මගෙ ALPA අල්ලන්නවත් හිතුවේ කොහොමද FUCKING WHORE .... මගෙ ALPA, මගෙ MATE මගෙ විතරයි...... "

Jungkook කෑ ගහලා තනි අතින් sanaගේ බෙල්ල මිරිකුවා.Jungkook , sanaගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කරන් ගිහින් බිත්තියට හේත්තු කරා.. 

S-" J...j..ung..kook... ආහ්... මං...මං heat.... ආහ්..  heat එකේ... "

Jungkook , sanaගේ බෙල්ල මිරිකගෙනම උඩට ඉස්සුවා. Jungkookගේ කේන්තිය jungkookව පාලනේ කරන්නේ...

Jk-" ඒකට මගෙ ALPA ලගට ආවේ ඇයි... SLUT..... කොහොමද උබ අල්ලන්නවත් හිතුවේ... I WILL KILL YOU BITCH   ...... "

Jungkook කෑ ගහගෙනම, sanaගේ බෙල්ල මිරිකන්න ගත්තේ , sana ජීවිතේ ගලව ගන්න jungkookගේ අත ලිහිල් කරන්න උත්සහ කරද්දී. ඒත් jungkook මේ වෙලාවේ ගොඩක් ශක්තිමත් . Sanaට මොකුත් කරන්න බෑ...

S-" ආහ්... අත...ම්ම්ම්.. ආහ් "

Jk-" මගෙ ALPAට ලං වෙන්න කාටවත් බෑ...  HE IS MY MATE.... FUCKING MINE...... "

Jungkook , කෑ ගැහුවා. Jkට ගොඩක් කේන්ති ගිහින්. Jungkookගේ wolf අද තනිකරම jungkookගේ හිත පාලනේ කරන්න අරන්.jungkookගේ wolfගේ කේන්තිය විහිලුවක් නෙමේ කියලා sanaට තේරුනේ jungkookගේ දැඩි අත් ටිකෙන් ටික sanaගේ බෙල්ල හිර කරද්දී.

DrugOpowieści tętniące życiem. Odkryj je teraz