Taehyung , එතන තිබ්බ පොඩි මේසෙ උඩින් බෑග් එක තියලා පහලට ගියා.
Jungkook තනියෙන් බබා එක්ක කාමරේ හිටියේ... taehyung කොච්චර අකමැති උනත් එයාට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.

Taehyung , පහලට ගිහින් tv එක on කරන් movie එකක් බලන්න ගත්තත් උඩ කාමරෙන් ඇහුන සද්දේ හින්දා taehyung tv එක stop කරා.

Jk-" හ්‍යුන්ග් ........ පොඩ්ඩක් එන්නකෝ "

Jungkook , උඩ කාමරේ ඉදන් කෑ ගහන්න ගත්තා. Taehyung , ඉක්මනින් උඩ කාමරේට ගියා. යනකොට තවමත් jungkook ඇද උඩ පොඩි බබා එක්ක.

TH-" Angle ... ඇයි "

Jk-" ඔය බෑග් එකෙන් බබාගේ diaper එකක් අරන් දෙන්න.. මං හිතන්නේ දැං ඒක මාරු කරන්න වෙයි.... "

TH-" මොකක් ? "

Jk-" ඇයි බැයිද ? මට උදව් කරන්න බැරි නම් ඇයි මාව මේ ගෙදර තියා ගත්තේ"

TH-" ඔයාට උදව් කරන්න පුලුවන් .. ඒත් ඔය වගේ ඒ~~~"

Jk-" මගෙ බබාලා දෙන්නා එදා මැරුවේ නැත්තන් , අද කොහොමත් ඔයාට ඒ වැඩ කරන්න වෙනවා... ඩබල් එකේම "

Jungkook , කතා කරේ කේන්තියෙන් . Taehyung ලොකු හුස්මක් අරන් බෑග් එක ඇරලා diaper එකක් අරන් jungkook අතට දුන්නා. දීලා යන්න හැදුවා...

Jk-" ඔහොම ඉන්න... "

TH-" ම්ම්ම් ? "

Jk-" මේ මාරු කරපු diaper එක විසික් කරන්නේ මමද ? මට නැගිටලා යන්න බෑ.... මේකත් අරන් ගිහින් විසික් කරන්න ... ආහ් , මට wet tissue පැකට් එකත් අරන් දෙන්න. බබාව පිහදාන්න ඕනේ..... "

Taehyung , පොඩ්ඩක්වත් කැමති නෑ මෙ වෙන දේවල් වලට ඒ උනාට එයාගේ angle වෙනුවෙන් කරන්න වෙනවා. එයාට ඉවසන්න වෙනවා. මොකද jungkook ඉන්නේ , දැං හොදින් නෙමේ කියලා taehyung දන්නවා.

Taehyung , jungkookට wet tissue අතට දීලා, diaper එක ගත්තා.

Jk-" ඕක අරන් යන්න.... "

Taehyungගේ , මූනෙන් පේනවා එයාට හොදටම කේන්ති ගිහින් කියලා. ඒත් jungkook කිසි දෙයක් ගනන් ගත්තේ නෑ.

TH-" ඒයි.. ඔය මොකද්ද කරන්නේ... පිහ දාන්නේ....? "

Jk-" ඇයි ? බබාව "

TH-" ඔය බබාගේ dick එක, ආර්හ් dont touch "

Jk-" හ්‍යුන්ග් මේ පොඩි බබෙක් "

DrugWhere stories live. Discover now