J-" J..jungkook , ඒත්....ඒත් ටේ ඔයාගේ destined mate.... "

Jk-" මට ඒකෙන් වැඩක් නෑ... මට ඒ වගේ සතෙක් එපා...කවදාවත් "

Jinට කිසි දෙයක් කියන්න බෑ.  Jungkookගේ පැත්තෙන් ඒ කේන්තිය, ඒ වේදනාව සාදාරණයි.jinට එයාට එපා කියන්න බෑ. Jin එයාට උදව් කරනවා.

J-" ඔය බබා ටේගේ.... "

Jk-" මං දන්නවා...... මේ බබා එයාගේ.. ඒත් එයා බබාලට ආස නෑ.එයා ගොඩක් possessive හ්‍යුන්ග් .. මං වෙන කෙනෙක් එක්ක කතා කරත්, බැලුවත්, හිනා උනත්, අතකින් ඇල්ලුවත් එයා මට ගැහුවා, මාව rape කරා. අඩුම තරමේ එයා මට ඔයාගේ දරුවා වත් අල්ලන්න දුන් නෑ ... එයාට බබාලා එපා කියලා එයා දහස් වතාවක් විතර කියලා තියනවා.
ඒ වගේම මට විශ්වාසයි එයා මේ දරුවා මරන්න කියයි... එක්කෝ මරලා දායි..
මට ඒක කරන්න බෑ....මගෙ කලින් beansලා දෙන්නට උනා වගේ මෙයාටත් වෙනවා බලන් ඉන්න බෑ.....
මට මගෙ බබා පරිස්සම් කර ගන්න ඕනේ.... මේක එයා දැනගන්න බෑ...
මං යනවා හ්‍යුන්ග් ....මගෙ දරුවා වෙනුවෙන් මට අනිවාරෙන්ම ජීවත් වෙන්න වෙනවා.මේ රාක්ෂයාගෙන් එයාව බේරගන්න වෙනවා...."

Jinට වෙන කියන්න දෙයක් නෑ...jungkookගේ පැත්තෙන් එයා හරි.

J-" ඒත්...ඔයාට ටේගෙන් බේරිලා යන එක කරන්න අමාරු වෙයි..."

Jk-" ඔව්....ඒක අමාරු වෙයි... ඒත් ඒක නොකර බෑ.... මට, මගෙ නම වෙනස් කරපා පාස්පෝට් හදා ගන්න්ස්කන් ටික දවසක් ඒ රාක්ෂයා එක්ක ඉන්න වෙනවා  ඒත්.... මං ඉක්මනින් ඒක කර ගත්ත ගමන් මෙහෙන් යනවා.... "

Jin, ලොකු හුස්මක් අරන් jungkook දිහා බැලුවා ... එයාට jungkookගේ තීරණ වලට විරුද්ධ වෙන්න බෑ... ඒක එයාගේ ජීවිතේ. Jungkookගේ පැත්තෙන් හැමදේම හරි. එයාට පුලුවන් jungkookට උදව් කරන්න විතරයි.

J-" ම්ම්ම්ම්...  ඔයා හරි... ඔය දරුවා පරිස්සම් කර ගන්න... "

Jungkook , හිනාවෙලා එයාගේ බඩ හෙමින් අත ගෑවා.

J-" ඒත්, දැං ටේ ඔයාව බලන්න එයි කතා කරයි..... ඔයා කිසි දෙයක් හිතන්න එපා, කලබල වෙන්න එපා... ඒක බබාට හොද නෑ.... ම්ම්ම්ම්.... කලබල නොවී ඉන්න"

Jungkook ඔලුව වැනුවා.

Jk-" හ්‍යුන්ග් ..... මං දන් නෑ.. මං අඩන්නද  , හිනා වෙන්නද කියලා.. මගෙ seok.... හොබී හ්‍යුන්ග් ... මට තේරෙන් නෑ හ්‍යුන්ග් ...... "

DrugWhere stories live. Discover now