" මං දන් නෑ එයා අකමැති කියලා... ම්ම්ම්ම්ම්... හරි , දැං jungkook මොකද්ද කියන්න ගියේ "

Jk-" ම..මං අහන්න ගියේ කෝ...ම්ම්ම් කෝ jin හ්‍යුන්ග්  ? "

Jungkook , taehyung දිහා බලන් බයෙන් බයෙන් කතා කරේ.

" උඩ ඉන්නේ, එයා උඩ දෙවෙනි කාමරේ ඉන්නේ.... "

Jk-" හ්...හ්‍යුන්ග් ම-ට යන්න පුලුව-න්ද ?..... "

TH-" දෙන්නම යමු... "

" අහ් ටේ.... පොඩ්ඩක් ඉන්න මට ඔයා එක්ක pack එක ගෙන වැදගත් දෙයක් කතා කර ගන්න තියනවා "

TH-" ඒත් ang----- "

" ගොඩක් දුර යනවා නෙමේ, උඩ කාමරේට යන්නේ, ඒකේ ඉන්නේ jin විතරයි...... "

Taehyung , jungkookට ඔලුව වැනුවා, jin omega කෙනෙක් හින්දා, jungkook , jin එක්ක ඉන්න එක ගෙන taehyung ගොඩක් අවුල් උනේ නෑ.
Jungkook , taehyungගේ අවසරේ හම්බුන ගමන් උඩ කාමරේට ඇවිදන් ගියා. Jungkook , උඩට ගිහින් කාමරේ දොර ඇරියා.

Jk-" Jin හ්‍යුන්ග් ..... "

Jungkook , හිනාවෙලා කෑ ගහගෙන jinගේ ඇද පැත්තට ඇවිදන් ගියේ mask එකත් ගලවන ගමන්.

J-" ජ..ජන්කුකී ? කොහොමද ආවේ "

Jk-" Taehyungie හ්‍යුන්ග් එක්කන් ආවා, අහ්ම්.... ම්ම්ම් හ්‍යුන්ග් .. මට මට එයා බලන්න පුලුවන්ද ? "

J-" ඔව්.... බලන්න... දැං නිදා ගත්තේ "

Jungkook , ඇවිදන් ඇද ලගට ගියා. නිල් පාට රෙද්දකින් ඔතලා තියන, පුංචි බබා දැක්කම jungkookගේ ඇස් දිගේ කදුලු ගලන් ගියා...

Jk-" හ්..හ්‍යුන්-ග් එයා.. එයා ගො-ඩක් ලස්ස-නයි "

Jungkook , කතා කරේ අඩන ගමන්...

J-" ශ්... අඩන්න එපා.... , "

Jk-" අඩන් නැතුව ඉන්නේ කොහොමද හ්‍යුන්ග් . මගෙ beansලා ... එයා-ලත් මේ වගේ ඉන්-න තිබ්බා.... මගෙ තු-රුලේ නිදාගෙන... මේ තරම්ම ලස්-සනට ඉන්න ති-බ්බා.... අනේ... එයාලා මාව--- "

J-" අඩන්න එපා .... එයාලා ඔයා දිහා බලන් ඇති, එයාලා ආයෙත් ඔයා ගාවට එයි.... ආයෙත් ඔයාට පුලුවන් එයාලව ඔයා ගාවට ගන්න "

DrugWhere stories live. Discover now