දෙන්නගේ ඇස් එකිනෙක්ස් මුන ගැහුනා. Jungkookගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා... jungkookගේ wolf වේදනාවෙන් අඩන්න ගත්තා. Wolfට තවත් ඉවසන්න බෑ දැම්ම එයාගේ mate ඕනේ..... jungkookගේ ඇස් නිල් පාටින් දිලිසුනා... jungkookගේ ඇග ඒ පැත්තට ඇවිදන් ගියේ ඉබේටමයි.
Jungkookගේ ඇස්, ඒ ඇස් වලින් ඉවතට ගියෙ නෑ... Jungkookට වටපිටාවේ කිසි දෙයක් ඇහුන් නෑ... එයාට ඇහුනේ එයාගේ, mateගේ කටගඩ විතරයි...

" Angle......... "

Jungkookට , වෙන කිසි දෙයක් මතක් උනේ නෑ. එයාට mate bond එකට ඒ වගේම heat එක හින්දා එයාගේ wolf පාලනේ කරන්න බෑ. එයා දැං ඉන්නේ heat එකෙන් ... එයගේ පලවෙනි heat එක. ඒ වගේම එයාට තවම එයා පාලනේ කර ගන්න බෑ.... එයාට taehyung ඕනේ.....

………………………………………

~ Taehyung P.O.V ~

මගෙ ගාර්ඩ්ලා තවම මගෙ angleව jeju වල බලලා තිබ්බේ නෑ. ජේජු කියන්නේ හැංගිලා ඉන්න හොද පැත්තක්. මොකද ඒක දූපතක්... මං උදේම එහෙන් පිටත් උනේ ජේජු වලට. අවසානේ , මං ජේජු වලට ආවා... මං ගෙයක් ගෙයක් ගානේ මගෙ angleගේ පොටෝ එක පෙන්නලා ඇහුවා මගෙ angle ගෙන.

කවුරුත් දන් නෑ angleව. ඒත් එක ගෑනු ලමයෙක් කිව්වා එයා මගෙ angle ඒ ලග තියන කොපි ශොප් එකක වැඩ කරනවා දැකලා තියනවා කියලා. මගෙ පපුව ඇතුලේ කුරුල්ලෝ පියාබනවා වගේ ගත්තා .. මගෙ සතුට කියා ගන්නත් බෑ...
මං ඉක්මනින් ඒ කොපි ශොප් එකට ආවා.....මං එනකොට එතන හිටපු කෙනාගෙන් මගෙ angle ගෙන ඇහුවා.

දෙවියනේ, බලනකොට ඒ ඉදලා තියෙන්නේ ඒ කොපි ශොප් එකේ මැනේජර්. මං එයාට කතා කරා, එයාට මගෙ angleගේ පොටෝ එක පෙන්න්වා.
මගෙ පපුව සතුටට කෑ ගැහුවා. මට අවසානේ හම්බුනා... මගෙ angle හම්බුනා. එයා කියපු විදියට angle එතන මාසයක් තිස්සේ වැඩ කරනවා.
එක පාරම මට මැනේජර් කිව්වා එයා ඇවිත් කියලා.... මං පිටපස්ස හැරිලා බැලුවා....

දෙවියනේ මගෙ ඇස් අදහා ගන්න බෑ..
මගෙ angle .... දෙවියනේ මගෙ angle ..
එයාගේ ඇස් නිල්පාට වෙලා, එයාගේ හම දිලිසෙනවා, එයාගේ ඇස් බාගෙට පියවෙලා වගේ... මගෙ wolf මොනා හරි කියලා කෑ ගහනවා වගේ දැනුනා...
ඒත්... මට ඒක හරියට තේරුන් නෑ...
හරියට... ම්ම්ම් හරියට එයා අද ගොඩක් horny.....

" Angle ....... "

මං මගෙ angleට කතා කරා. Angle මං ඉන්න පැත්තට ඇවිදන් ආවා.

DrugWhere stories live. Discover now