" ම~~ mate~~ අහ් "

මගෙ mate... නෑ.... එයාට එහෙම කරන්න බෑ. මගෙ හිත කලබල උනා ,
එයා මාව දවසක බේරගෙන යයි මගෙ mateට කරදරයක් වෙන්න බෑ.
කාටවත් කරන්නත් බෑ..... එයා ගෙන විතරයි මට දැං බලාපොරොත්තුවක් ඉතුරු.මට ඒ බලාපොරොත්තුව නැති කර ගන්න බෑ....

" ආ~~ව්හ් ආහ් "

Taehyung , මගෙ කම්මුලෙන් තදින් මිරිකලා ඇල්ලුවා.එයාගේ අත් ගොඩක් ලොකුයි. ඒවා ගොඩක් දැඩී ඒක ගොඩක් රිදෙනවා.

" ඇයි ? ඌව මරනවා කිව්වම උබට ගොඩක් දුක හිතුනද ආහ්.... "

* Slap *

ආව්...ආයෙත් මගෙ තොල පිපුරුවා , මට මගෙ තොල් වලින් ලේ රහ දැනෙනවා.
ඒත් මං දන් නෑ ඇයි කියලා, එයා කලින් ගහපු සැරේ තොල් පුපුරලා තිබ්බ තුවාලේ පහුවදා කැලලක්වත් තිබ්බේ නෑ ... සමහරවිට එයා ගාපු ක්‍රීම් එකට වෙන්න ඇති . ඒ වගේම අදත් තොල පුපුරලා.... හෙටත් මේ කැලල නැති උනොත් ඇති.

" කාටවත් අයිති වෙනකන් මං බලන් ඉන් නෑ..... මං... මං දැම්ම උබව mark කරනවා "

ඒ රාක්ෂයගේ ඇස් රතු පාටට හැරිලා තිබ්බේ.මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා... එයා මගෙ මූන පැත්තට හරවලැ මගෙ බෙල්ලට ලං උනා..
නෑ.... මේක වෙන්න විදියක් නෑ... මගෙ දෛවේ මෙච්චර කාලකණ්ණි වෙන්න බෑ.මට බෑ මෙයාගේ mate වෙන්න.
කවදාවත් බෑ....... එපා... මාව mark කරන්න එපා...

" P-lea-se .. ,එපා........ අනේ...එපා "

මං කෑ ගැහුවා. ඒත් taehyung ටිකෙන් ටික මගෙ බෙල්ලට ලං උනා. මං එයාව තල්ලු කරත් , මට එයාව හොල්ලන්නවත් හයියක් තිබ්බේ නෑ ..
එයා ගොඩක් ශක්තිමත් ...
මට තිබ්බ එකම තේරම අඩන එක විතරයි .....

" එ..එපා.... අනේ "

එයා මගෙ බෙල්ල , එක පාරක් peck කරලා, මගෙ sensitive spot එක suck කරා... අහ්....

" ම්ම්ම්හ්..... "

ඇත්තම කියනවා නම් මං කොච්චර අකමැති උනත් එයා මාව mark කරනවට, එයා මව suck කරද්දී මට අමුතු හැගීමක් ආවා.... ම්ම්හ්... මගෙ ඇගේ රෝම කූප ඉලුප්පුනා.... මට තව ඕනේ.... මාව mark කරන්න.
Please mark me.... අහ්.... මගෙ ඇග ඔය වගේ දාහක් හැගීම් වලින් පිරිලා.
මගෙ ඇගට ඕන උනේ ඒක උනත් හිත..

DrugOpowieści tętniące życiem. Odkryj je teraz