මං එපා, කිව්වා, ඇඩුවා, වැන්දා.... සමාව ඉල්ලුවා, මං එයාට කිව්වා මට ගොඩක් රිදෙනවා කියලා... ඒත් මට එයාව නවත්තන්න බැරි උනා...එයාට,මං කියපු කිසි දෙයක් ඇහුන් නෑ...මගෙ වේදනාව තේරුන් නෑ.. එයා මාව දිගින් දිගටම rape කරා. එයාට ඕන හැම වෙලාවෙම මගෙ ඇග එයාට ඕන විදියට පාවිච්චි කරලා.

එයා කියන එක හරි, මට මාව slut කෙනෙක්, toy කෙනෙක් වගේ දැනෙනවා. කිසිම හැගීමක් නැතුව අනිත් කෙනාට ඕන විදියට ඇග පාවිච්චි කරන්න දෙනවා කියන්නේ මං whore කෙනෙක් වෙලා... මට මෙහෙම ඉන්න බෑ... මට මේ ජීවිතේ මහන්සී...
මං තවමත් එයාට හ්‍යුන්ග් කියනවා,
තවමත් එයාගෙන් සමාව ඉල්ලනවා,
ඒත්.... මං තවත් එයාට ආදරෙයිද කියලා මට විශ්වාස නෑ.

එයා මගෙ හිත හොදටම රිද්දලා... එදා මගෙ මල්ලි Junseok බලන්න යන්න තිබ්බ දවස, එයා මට පොරොන්දු උනා සතියකට සැරයක් මට පැය 3ක් නිවාඩු කියලා.... ඒත්, එයා මට ඒ පැය 3 දුන් නෑ.
මං හිතුවේ එදා ගිහින් මගෙ මල්ලි බලලා එන්න. ඒත්, එයා මට දුන් නෑ...
මට ගෙදරින් යන්න දුන් නෑ... මං එයාගෙන් කොච්චර ඉල්ලුවද මට පැය 3ක් ගෙදරින් එලියට යන්න දෙන්න කියලා... ඒත්... ඒත් ඒක අවසන් උනේ මාව ආයේ වතාවක් rape වෙලා.

එයා මට දැං එයා එක්ක ඔෆිස් එකට යන්න අවසර දෙන්නෙත් නෑ.... ඒ මදිවට mansion එක වටේට ගාර්ඩ්ස්ලා දාලා. මාව මේක ඇතුලේ හිර වෙලා. මං එයා ගාව වැඩට ආවේ private secretary විදියට... ඒත් මං දැං එයාගේ private slut වෙලා, private toy වෙලා....
මේ ගෙදර හිර වෙලා, හවසට ඇවිත් එයාගේ stress මගෙන් පිට කරනවා.

ඊයේ රෑත් උනේ එහෙම සිදුවීමක්... එයාට ඕනෙලු මාව එයාගේ mate කර ගන්න. එයාට මාව mark කරන්න දෙන්නලු . ඒත් මට තවම අවුරුදු 17යි. මට බෑ තවම එයාට ඒ වගේ දෙයක් කරන්න දෙන්න . අනික දැං මට එයා ගෙන විශ්වාසයක් නෑ.... මට බයයි දැං.
මං එයාට mark කරන්න අවසර දුන් නෑ...... අවසානෙට උනේ, ඊයේ රෑත් මාව මේ ඇදේ rape උන එක....

මං එයා දිහා අවසාන වතාවටත් බලලා, පිජාමා එක ඇදගෙන bathroom එකට ගිහින් නා ගත්තා. නාගෙන ඇදුමක් ඇදගෙන කුස්සියට ගියේ එයා නැගිටින්න කලින් උදේට කෑම හදන්නයි.
හැමදාම එයා උදේ 7.30ට කෑම කනවා.
ආයෙ දවල් 1.30 ට කනවා, ආයෙත් රෑ 9.00 ට කනවා . උදේටයි , රෑටයි කෑම mansion එකටම ඇවිත් කෑවත්, දවල් කෑම එක මං office එකට අරන් යන්න ඕනේ.....

DrugWhere stories live. Discover now